Management පැත්තෙන් කරපු Research එකක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Management පැත්තෙන් කරපු Research එකක්

    මචන්,
    උඹලා ගාව business management related research එකක් කරපු එකක් නැද්ද බන්? තියෙනවනම් පොඩ්ඩක් කියපන්කො. ලොකු උදව්වක්. නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න මචන්. :)
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    මැනේජ්මන්ට් කිව්වම පුළුල් විෂයක් නෙ බන්, උඹට ඕනෙ මොන මැනේජ්මන්ට් ද ? බිස්නස් මැනේජ්මන්ට්, ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්, ෆැසිලිටි මැනේජ්මන්ට්, ප්‍රොඩක්ශන් මැනේජ්මන්ට්, ඩිස්ට්‍රීබියුෂන් මැනේජ්මන්ට් වගේ .. රිසර්ච් එකක් නම් අනිවාර්යෙන් අනු විෂයක් ගන්න වෙනවනෙ ...
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මැනේජ්මන්ට් කිව්වම පුළුල් විෂයක් නෙ බන්, උඹට ඕනෙ මොන මැනේජ්මන්ට් ද ? බිස්නස් මැනේජ්මන්ට්, ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්, ෆැසිලිටි මැනේජ්මන්ට්, ප්‍රොඩක්ශන් මැනේජ්මන්ට්, ඩිස්ට්‍රීබියුෂන් මැනේජ්මන්ට් වගේ .. රිසර්ච් එකක් නම් අනිවාර්යෙන් අනු විෂයක් ගන්න වෙනවනෙ ...

    මට ඕනේ business management පැත්තෙන් කරපු research එකක් මචන්...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    monawa mchn managemnent degree final year research da..man gawa nan karapu ewwai tawa set ekak tiyenawa...mona widiye eken da one?

    qualitative wise da quantitative da......

    market research product sales side 2k tiyenawa
    company athule improve karanna research ,2k tiyenawa
     
    • Like
    Reactions: JesonRulez