Bussiness Managament හරියට ඉගෙනගන්න
ලොකු ආසාවක් තියනව මට.. ඉගෙන ගෙන තියන අය මට හොද පාත් එකක් පෙන්නන්ඩ..
මට degree එකක් නෑ.. Engineering Diploma එකක් ඉවර කරගෙන යන්නෙ දැනට (NDES)
මට Engineering පැත්තෙන් තවත් දුරට ඉගෙනගන්න ලොකු ආසවක් නෑ.. කලත්
Open එකේ කරන්න බෑ ගොඩක් කාලෙ යනව.. ඒ වගේම SLITT එකෙත් බෑ
Minimum qualifications මගෙ මදි.. වෙන හොද Option එකක් මට පෙන්නෙත් නෑ..
O/L Commerce කලාට පස්සෙ මේ සම්බන්දව මොකුත් ම ඉගෙගෙන නෑ
(EDB එකේ Import and Export procedure කෝස් එක කරල තියනව)
ජයවර්ධනපුර කැම්පස් එකෙ Programme එකක් යනව
ඒකට A/L වලින් Apply කරන්න පුලුවන් diploma එකට
Diploma in Entrepreneurial Business Management
ඒක අවුරුද්දක්
ඒකෙන් පස්සෙ Advanced Diploma in Entrepreneurial Business Management
එක අවුරුද්දෙන් කරන්න පුලුවන්..
පස්සෙ අන්තිමටම ඕනෙ නම් Master of Entrepreneurship
එකත් කරල ඉවර කරන්න පුලුවන්..
හැබැයි මම Engineering degree එක ඉවර කලොත් මට කෙලින්ම Master of Entrepreneurship
එකටම දාන්න පුලුවන්.. හැබැයි මම බලාපොරොත්තු වෙන දැනුම මට ඒකෙන් විතරක් ලැබෙයිද කියල
මම දන්නෙ නෑ.. මොකද මම මේ පැත්ත ඉගෙනම නැති නිසා..
මේක කරපු කවුරු හරි ඉන්නව නම් හරි මේ ගැන හොදට දන්න කෙනෙක්
කරුණාකරල මට උපදෙසක් දෙන්න..