Manakandure Pangnasara Himi [ සන්ගීතමය කවි බණ ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Manakandure Pangnasara Himi [ සන්ගීතමය කවි බණ ]

    qj8yhCt.jpg

    මචන් නියම කවි බණක් හම්බ උනා බන්. මේක අලුත් එකක්ද පරණ එකක්ද කියන්න නම් දන්නේ නෑ. Upload කරා සෙට් වෙනවා නම් ගනිල්ලා. පට්ට ලස්සනට
    කියනවා බන් ඒ හාමුදුරුවෝ. [ Manakandure Pangnasara Himi ]

    අහලා බලලා හොදයි නම් Idm එකෙන් බාගන්න.

    Manakandure Pangnasara Himi Sangeethamaya kavi Bana [ Pinbara Amma ]

    Manakandure Pangnasara Himi Sangeethamaya kavi Bana [ Pinbara Thaththa ]

    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png

    • Like
    Reactions: ransing and sasirox

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මචන් මම හිතන හැටියට මේක හොඳ ප්‍රවනතාවයක් නොවෙයි..දැනට නම් අවුලක් නෑ..ඒ වුනාට පස්සට යද්දී තව ඩ්‍රම් කිට් එකකුත් ඔතෙන්ට එකතු උනොත්...මම කියන්නේ මේ හාමුදුරුවෝ ගැන නොවෙයි..පස්සට පස්සට එහෙම යද්දී..කොහොම උනත් මෙතනදී interlude එකක් යොදා ගැනීමෙන් වැලකෙන්නයි තිබුනෙ...:)
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මචන් මම හිතන හැටියට මේක හොඳ ප්‍රවනතාවයක් නොවෙයි..දැනට නම් අවුලක් නෑ..ඒ වුනාට පස්සට යද්දී තව ඩ්‍රම් කිට් එකකුත් ඔතෙන්ට එකතු උනොත්...මම කියන්නේ මේ හාමුදුරුවෝ ගැන නොවෙයි..පස්සට පස්සට එහෙම යද්දී..කොහොම උනත් මෙතනදී interlude එකක් යොදා ගැනීමෙන් වැලකෙන්නයි තිබුනෙ...:)

    ඔව් එහෙම උනොත් නම් අවුලක් වෙනවා තමයි