>>Manali<<

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මං හිතන්නේ මේක ඔබේ හදවතේ ඇතුලාන්තය පුරා හීනියට හැම තත්පරයකම දිවෙන සිතුවිල්ලක් වෙන්න ඇති...

ඒ හීනියට නැගෙන... වැටෙන සිතුවිල්ලත් සමඟ ඔබ ජීවිතය හසුරුවා ගන්න දරන වෑයමක් පිලිබඳව අපට කරනා ඉඟියක් ලෙසයි මා මෙම නිර්මානය දකින්නේ..

මම හරි වෙන්නත් පුළුවන්....වැරදි වෙන්නත් පුළුවන්....

කොහොම වුනත් මෙය ඉතාමත් සංවේදී.. විඳින්න හැකි යමක් දෙන සාර්ථක පද පෙලක්..

දිගටම ලියමු.....ඔබට ජය!!
 
ඔබ හරි සහෝදරයා
මේ කවිපෙල තුල ලියන්න මගේ පෑනට තීන්ත වුනේ මගෙ ඇස් වලින් ගලා ගිය කදුලු
කඩදාසි තම යි මට අහිමි වූ අතීතය.
ඇත්තට ම කදුලුත් අතීතයත් මේ කවිය වගේ ම
මා ළග නෑ...හරියට මගෙ මනාලි වගේ
:(