ඒකෙ ට්රූප්ස්ලා හෙන පොන්නයොනෙ බං,මැන්ඩොගෙ බෙස්කාර් ආමර් එක හන්දා උට වදින්නෑ කියමුකො, කාරාඩූන් එහෙමත් කෙලින් හිටගෙන දහයකට විතර තියනවා, අරුන් තියන එක වෙඩියක් වදින්නෑ, අනික උන්ට එක තිබ්බ ගමන් ආමර් එක හිල් කරගෙන ගිහින් හරහා දාලා මැරිලා වැටෙනවා.
සතපාකට වැඩක් නැති උන් , හැමදාම ෆයිට් එක පටන්ගත්තාම දන්නවා මැන්ඩොයි සෙට් එකයි තලාගෙන තලාගෙන යනවා කියලා
සතපාකට වැඩක් නැති උන් , හැමදාම ෆයිට් එක පටන්ගත්තාම දන්නවා මැන්ඩොයි සෙට් එකයි තලාගෙන තලාගෙන යනවා කියලා