mandaposhanaya saha lankawa

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ai ape ratey minissunta manda poshana penumak thiyenne ? mekata hethuwa dawasin dawasa wala pallata yana ape aarthikayada ? ehema naththam meka api anubhawa karana aahara wala prashnayakda ? wena ratawalwalata giyama apita dakinnata labenne hondata hadunu wadunu hadi dadi minissu.

    meya katawath apahasa karanna daapu thread ekak nowana bawa karunawen salakanna. mandaposhanaya ratakata ahithakara deyak. me uwaduren api ape jaathiya raka ganna one.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    1. එක අපේ හැටි, බලපන් දකුණු ඉන්දියන් දෙමල්ලුත් සිංහලු වගේනේ...
    2. පෝෂණ ඌනථාව....
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    කන්නත් සල්ලි තියෙන්න එපැයි බන් :oo:

    1. එක අපේ හැටි, බලපන් දකුණු ඉන්දියන් දෙමල්ලුත් සිංහලු වගේනේ...
    2. පෝෂණ ඌනථාව....

    අනිත් රටවල් එක්ක බලපන්කෝ අපි කන්නේ මල ජරාව බං...
    :(

    :(
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මන් බලාගෙන පහු ගිය ටිකේ මිනිස්සු මොකද්ද කොළ ජාතියක් කාලා. පස්සේ කව්ද doctor කෙනෙක් TV එකේ කියල තිබ්බ ඒවා කන්න එපා පිලිකා හැදෙනවා කියලා. එළවලු ගන්න සල්ලි නැති නිසා තමා ඒවා කාලා තියෙන්නේ. අනී මන්දා පුතී. :(
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මන් බලාගෙන පහු ගිය ටිකේ මිනිස්සු මොකද්ද කොළ ජාතියක් කාලා. පස්සේ කව්ද doctor කෙනෙක් TV එකේ කියල තිබ්බ ඒවා කන්න එපා පිලිකා හැදෙනවා කියලා. එළවලු ගන්න සල්ලි නැති නිසා තමා ඒවා කාලා තියෙන්නේ. අනී මන්දා පුතී. :(
    doctorල නන් එක එක්කෙනා එක එක කතා කියනවා...කාලයක් කියූව කතුරුමුරුන්ගා ,ම්ච්චෝච්ක්ක කොළ හොද නැ කියල...ඕක ගැන නං දන් නැ
    avatar496123_364.gif