ඔරිජිනල් සිංදුවේ ලින්ක් එක දීපන්කො බන්මටනම් ඔය හුත්තට වඩා ඕකෙ ඔරිජිනල් සිංදුව සුපිරි බන්.:
ඕකි කියන එක ඔච්චර ප්‍රසිද්ධ වෙන්න තරම් මොකක්ද ඕකෙ විශේෂත්වෙ බන්? මෙලෝ රහක් නෑනෙ. රෙන්ඩ බර හැදිල වගෙ කියන්නෙ![]()
ඔරිජිනල් සිංදුවේ ලින්ක් එක දීපන්කො බන්මටනම් ඔය හුත්තට වඩා ඕකෙ ඔරිජිනල් සිංදුව සුපිරි බන්.:
ඕකි කියන එක ඔච්චර ප්‍රසිද්ධ වෙන්න තරම් මොකක්ද ඕකෙ විශේෂත්වෙ බන්? මෙලෝ රහක් නෑනෙ. රෙන්ඩ බර හැදිල වගෙ කියන්නෙ![]()
na 100+ million tynwa ara chamusri ge video walata. but ikmanatama eka paara views wadi wuna eka meka. also 1million sub aduma video ganakin ghuwa channel ekath mam htneමම හිතන්නේ මේක ලංකාවේ එතෙක් මෙතෙක් වැඩිම වීඋස් තියන video එක !
indian views වලින් නේද ගොඩ යන්න ඇත්තේ?
එත් youtube monertization නැති එක මාර පාඩුවක් නේද owner ට?
original eka mokadda bn?
ඔරිජිනල් සිංදුවේ ලින්ක් එක දීපන්කො බන්
පොඩ්ඩක් ඉදපං කැරි කුහක සිංහලු ටික එනකම්
------ Post added on Aug 20, 2021 at 9:24 PMකැරි කුහක සිංහලු ටික ඇවිත්...
පලවෙනි කමෙන්ට් එකේ කීව විතරයි...තොපිලගේ මහ එවුන් එහෙම කොහොම ඇතිද..අනේ තොපි![]()
meke views kohomada![]()
Amitab asailu ban e voice ekata. ekai me hena popular une.මටනම් ඔය හුත්තට වඩා ඕකෙ ඔරිජිනල් සිංදුව සුපිරි බන්.:
ඕකි කියන එක ඔච්චර ප්‍රසිද්ධ වෙන්න තරම් මොකක්ද ඕකෙ විශේෂත්වෙ බන්? මෙලෝ රහක් නෑනෙ. රෙන්ඩ බර හැදිල වගෙ කියන්නෙ![]()

na 100+ million tynwa ara chamusri ge video walata. but ikmanatama eka paara views wadi wuna eka meka. also 1million sub aduma video ganakin ghuwa channel ekath mam htne
ow eka hariඕව වසර ගණනාවක් ඉදල බලන ඒවානේ නමුත් "මැණිකේ මගේ හිතේ" යෝහානි කියන එක තමා ලංකාවේ අඩුම දවස් ගානකින් 50M පහු කරන්නේ.
youtube monertization නැත්තේ මොකද බන් ???මම හිතන්නේ මේක ලංකාවේ එතෙක් මෙතෙක් වැඩිම වීඋස් තියන video එක !
indian views වලින් නේද ගොඩ යන්න ඇත්තේ?
එත් youtube monertization නැති එක මාර පාඩුවක් නේද owner ට?
මටත් එ සින්දුවෙ කිසි විෂේශත්වයක් නැහැ බන් .ඇත්තටම මටනම් විනාඩියක් යද්දී එපා උනා. මහා ලොකු ලස්සනක් නෑ ඒ සින්දුවේ. මොකටද ඕකට ඔච්චර නැහෙන්නේ? ඕක ඉන්දියාවේ පොපියුලර් වෙච්ච නිසානේ ගොඩක් උන් හොද කියන්නේ.
යෝහානිට හැකියාවක් තියනවා,මට මතකයි ඔය චැනල් එකට 2000 ,3000 වගේ, සබ්ස්ලා ඉන්නකොට මම සබ් කලේ,එක නිසා මුල් දවස් වල ඉඳන් මම මෙයාගේ වැඩ බලාගන හිටියේ,කොච්චර Covers කිව්වත් ලොකුවට කිසි කෙනෙක් ගනන් ගත්තෙ නැ,කමේන්ට් තිබ්බෙත් නැ,ඔය Pettah එෆෙක්ට් එකෙන් කල සිංදුවයි,කොත්තු මී එකෙන් කල ඇඩ් එකෙන් පස්සෙ තමයි ලොකු ඔඩියන්ස් එකක් ආවේ,එ ඔඩියන්ස් එක ආවත් ගොඩක් අය මෙයා ගැන මෙතරම් ඉහලින් කතා කලේ නැ....මෙච්චර දැන් කියන්න පටන් අරන් තියෙන්නෙ අමිතාබ් බච්චන් කමේන්ට් කල නිසා..
මට තියන ප්‍රශ්නය මේකයි අපේ ඔස්තාර් ලාට ඉන්දියාවෙන් කියන කන් ඉන්න ඔනද අපේ එකෙක් අගයන්න ??
අනික දැන් යෝහානි අගයන මිනිස්සු තරමටත් වඩා වචන දාල අගයනවා මම දැක්කා,එ ළමයට හැකියාවක් තියන බව ඇත්ත,ලොකු ගමනක් යන්න පුලුවන් බවත් ඇත්ත,එත් මේ සමහරු දාන අධිතක්සෙරු වචන නිසා එ ළමයත් මුලාවට පත් වෙන්න පුලුවන්...
දවසක් මම දැක්කා විජයගේ හිතවතෙක් ගෙන් යුටියුබ් චැනල් එකක් අහනවා විජය ලස්සනයි නෙද කියලා එතකොට එ හිතවතා කිව්වෙ මුලදි නම් සාමන්‍ය කොල්ලෙක් පස්සෙ රසිකයෝ වැඩි වෙන්න රසිකයන්ගේ ආදරය වැඩි වෙන්න තමයි විජයගේ ලස්සන වැඩි උනේ කියලා,අන්න එ වගේ වැඩක් තමයි ඔය සිංදුවටත් උනේ,මුලිකව බොහොම සාමන්‍ය ගීතයක් (අන්තර්ගතයෙත් ලොකු දෙයක් නැ) නමුත් ඉතින් එහෙම උනා....
මම දැක්කා සමහර උන් උමාරියාට තවම බනිනවා,උන් දන්නෙ නැ එ කෙල්ලගේ තියන වටිනාකම,එකත් යුනික් හඬක්,උමාරියත් ඉන්දියාවෙන් හරි කොහෙන් හරි කමේන්ට අරන් ආව නම් බලන්න තිබ්බා යුටියුබ් පප්පලාගේ විඩියෝ ටිකක්...
යෝහානි දක්ෂ කෙල්ලෙක්,එ කෙල්ලගේ හඬ පරාසය තෙරුම් අරගන හොඳ ගීත රචකයෝ ටිකක් හොඳ ගීත ටිකක් ලියලා දෙයි කියලා මම හිතනවා,ජාත්‍යන්තරයට ගිය මනුස්සයෙක්ගෙන් ලොකු වැඩක් කරගන්න පුලුවන් සිංහල සංගීත ශේස්ත්‍රයේ දියුණුවට....
මේ තියෙන්නෙ දැන් සමහරු කරන වර්ණාවන් මෙවාගේ කියන සමහර දෙවල් අහනකොට හිනා යනවා,මේ මෙකට වැටිලා තිබ්බ හොඳ කමේන්ට් එකක්...
![]()
. Kuhaka kama kiyanna epa eththa okai. Kalathmaka peththen matanam a sinduwa set wenne na. (classical/rock/rap ahana kenek nisa wennethi). International giya kiyanna pulwuan Europian/USA audience eka elluwanam. Enjoy Enjaami wagewath.WARNING Unpopular opinion!!!
India audience eka allana eka international giya kiyannama ba. Indian audience eka Artistic gathiyata wada lassana kellek innawada nedda kiyana eka balanne. Just saying. Chamushri ge views enneth ekane. Kuhaka kama kiyanna epa eththa okai. Kalathmaka peththen matanam a sinduwa set wenne na. (classical/rock/rap ahana kenek nisa wennethi). International giya kiyanna pulwuan Europian/USA audience eka elluwanam. Enjoy Enjaami wagewath.
එක ඇත්ත,මට ඔය වචන ටික දැක්කාම මචං මතක් උනේ මේ ගීතයේ මේ කොටස,ඔයා මේ සිද්ධිය දන්නවා නේද......ඔව්. ආටිස්ට් කෙනෙක්ගෙ ටැලන්ට් එක එලිපිටම පෙන්නපු වැඩ නොදැක ඉන්න තීරණය කරපු අය ඉතාම සාමාන්‍ය වැඩවලට ඒ ආටිස්ට්ව ම උස්සනව දකිද්දි ක්‍රින්ජ්. කලාව සම්බන්ධ මිනිස්සුන්ගෙ පෞද්ගලික රුචි අරුචි කම් තමන්ගෙ peer group වල සාමූහික රැලි උඩ කොයිතරම් දුරට රඳනවද කියන එක තමයි හිතන්න තියෙන්නෙ.
මම යොහානිට වැඩියෙන්ම ආශක්ත උන කෑල්ල එයාගෙ කීබෝර්ඩ් එක හෝ ගිටාරය ප්ලේ කර කර සින්දු කියපු ඉන්ටිමේට් හැඩය. මුල්ම කාලෙ කලේ, අන්න ඒක. අපේ ගායිකාවොන්ගෙ දකින්න නැති ඉන්ඩිපෙන්ඩන්ට් කමක් තිබුනා. ඒක එයා දැන් කරන්නෙ නෑ, එයාගෙ පෞද්ගලික රුචිය හෝ ඒක උඩ කැපිටලයිස් කරන්න අමාරු නිසා වෙන්න ඇති. මන් හිතන්නෙ නෑ යොහානි මේ කරන දේවල්ම කරොත් කල් පවතින දෙයක් වෙයි කියල.
Lol in 2021 USA all you need to be popular isWARNING Unpopular opinion!!!
India audience eka allana eka international giya kiyannama ba. Indian audience eka Artistic gathiyata wada lassana kellek innawada nedda kiyana eka balanne. Just saying. Chamushri ge views enneth ekane. Kuhaka kama kiyanna epa eththa okai. Kalathmaka peththen matanam a sinduwa set wenne na. (classical/rock/rap ahana kenek nisa wennethi). International giya kiyanna pulwuan Europian/USA audience eka elluwanam. Enjoy Enjaami wagewath.
ඉරාජ් කුහකයා යූ ටියබ් කාපර් හැබැයි නිකන් වත් විශ් කරලා පෝස්ට් එකක් දැම්මේ නෑ