Manjhi: The Mountain Man (2015) ෆිල්ම් එක බැලුවද
Manjhi: The Mountain Man (2015)
ඉන්දියාවේ ගොඩක් දුප්පත් , ගමක තරුණයෙක් ගැන කතාව පටන් ගන්නෙ. එයා ආදරය කරනවා කෙනෙක්ට , තමන්ගේ පනටත් වඩා . හදිස්සියේම මෙයාට කරදරයක් වෙනවා ...මෙතනින් මේ කතාව පටන් ගන්නවා ...මේ කතාව ඉන්දියාවේ සිද්ද උනු , සත්‍ය සිදුවීමක් ඇසුරෙන් හදල තියෙන්නෙ . අවංක , හිත හොද මනුස්සයෙක් ගැන කියවෙන මේ සත්‍ය කතාවට IMDB 8.3 ප්‍රතිචාර ලැබිල තියෙනවා. ලස්සන කතාවක් , මේ සොදුරු හදවතක් ඇත මිනිසා 2007 මිය ගොස් තියෙනවා. බලපු නැති අය බලන්න ... ජීවිතයට පොඩි හෝ යමක් එකතු වෙයි කියල මම හිතනවා
ජය !
700MB ටොරෙන්ට් එක දැම්ම .. ඕන අය බාගන්න
DOWNLOAD

Last edited:

අදටත් ඒක එහෙමමයි