Manjhi: The Mountain Man (2015) ෆිල්ම් එක බැලුවද

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Manjhi: The Mountain Man (2015) ෆිල්ම් එක බැලුවද

    Manjhi: The Mountain Man (2015)

    manjhi-mountain-man-wallpaper.png


    ඉන්දියාවේ ගොඩක් දුප්පත් , ගමක තරුණයෙක් ගැන කතාව පටන් ගන්නෙ. එයා ආදරය කරනවා කෙනෙක්ට , තමන්ගේ පනටත් වඩා . හදිස්සියේම මෙයාට කරදරයක් වෙනවා ...මෙතනින් මේ කතාව පටන් ගන්නවා ...මේ කතාව ඉන්දියාවේ සිද්ද උනු , සත්‍ය සිදුවීමක් ඇසුරෙන් හදල තියෙන්නෙ . අවංක , හිත හොද මනුස්සයෙක් ගැන කියවෙන මේ සත්‍ය කතාවට IMDB 8.3 ප්‍රතිචාර ලැබිල තියෙනවා. ලස්සන කතාවක් , මේ සොදුරු හදවතක් ඇත මිනිසා 2007 මිය ගොස් තියෙනවා. බලපු නැති අය බලන්න ... ජීවිතයට පොඩි හෝ යමක් එකතු වෙයි කියල මම හිතනවා

    ජය !


    700MB ටොරෙන්ට් එක දැම්ම .. ඕන අය බාගන්න

    DOWNLOAD
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    sinhala sub english sub nadda ban hindi therenne naha ney


    බයිස්කෝප් එකෙන් සිංහල උපසිරසි ගන්න .. මේ අයටත් ස්තුති මහන්සි වෙලා සබ් දෙනවට ..

    Spam කියල එන නිසා මෙහෙම කෙටුවා
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/manjhi-the-mountain-man-2015-with-sinhala-sub/

    සිංහල උපසිරසි

    ela machan hoya gatta. heta balanna download wenna damma
     
    • Like
    Reactions: 7778

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං බැලුවා.. පට්ට කතාවක්.. Nawazuddin මං හිතන විදියට ප්‍රධාන චරිතයක් කලාමද කොහෙද.. :baffled:

    මේකි පට්ටයි නේහ් බං..:dull:

    radhika-apte-unseen-photos_143868417360.jpg


    රෙද්ද උස්සනන වීඩියෝ එකක් තියෙනව මේකිගෙ..:lol:
     
    • Like
    Reactions: 7778

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මං බැලුවා.. පට්ට කතාවක්.. Nawazuddin මං හිතන විදියට ප්‍රධාන චරිතයක් කලාමද කොහෙද.. :baffled:

    මේකි පට්ටයි නේහ් බං..:dull:

    radhika-apte-unseen-photos_143868417360.jpg


    රෙද්ද උස්සනන වීඩියෝ එකක් තියෙනව මේකිගෙ..:lol:

    Aniva machan. Nawazuddin Acting Patta . Bajrangi Bhaijaan Eketh patta Acting Ekak Denawa.

    Ow me Ganu lamayageth amuthu Lassanak thyenawa:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Aniva machan. Nawazuddin Acting Patta . Bajrangi Bhaijaan Eketh patta Acting Ekak Denawa.

    Ow me Ganu lamayageth amuthu Lassanak thyenawa:)
    ඔව්.. පොර සුපිරියි.. මට අඳුනගන්න බැරි උනා බං මුලින්.. මේ යකා රැවුල් කට් එක අයින් කරලනේ.. හැබැයි රැවුල නැතුව පොරට ගැලපෙන්නෑ..

    අනිවා.. මේකිගෙ හිනාව එහෙම පට්ට..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලස්සන කතාවක් මචන්.ඇත්ත කතාවනම් ගොඩක් දුක එකක් තමා :( ඉන්දියාවෙ කුල ප්‍රශ්නෙ තාමත් තියෙන දෙයක් තමා.ඔය පාර කපපු කෙනා ඒ කියන්නෙ Dashrath Manjhi අයිති වෙන්නෙ කුලවලින් අඩුම කුලේකට.කුලේ තමා Musahar. ඒ කියන්නෙ mus+ahar ( mus කියල ප්‍රනවුන්ස් වෙන්නෙ හින්දියෙන් මීයටලු, ahar කියන්නෙ කෑම).ෆිල්ම් එක පටන්ගද්දිම කියනව මේ ගොල්ලො ප්‍රසිද්ද rat eaters හැටියට කියල :nerd: අදටත් ඒක එහෙමමයි :(:(

    Dashrath Manjhi

    Dashrath_Manjhi.jpg



    දැන්නම් එයා මැරිල මේ ඉන්නෙ පුතායි පවුලෙ කට්ටියයි

    dashrath-manjhi-son-family.png


    Rat Eaters ( Musahar )











    Radhika Apte හොදට රගපානව තමා.මෙයා තමා අර ලගදි ප්‍රසිද්ධ
    උන Ahalya ශොර්ට් මූවි එකෙත් ඉන්නෙ :yes:


     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    අද Talvar බැලුවා, පට්ට ෆිලුමක්, සත්‍ය සිදුවීමක් තියෙන්නේ, බලනවනම් හොඳ Crime ෆිලුමක්.​
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අද Talvar බැලුවා, පට්ට ෆිලුමක්, සත්‍ය සිදුවීමක් තියෙන්නේ, බලනවනම් හොඳ Crime ෆිලුමක්.​

    man eeye baluwa..
    a story ekama wenas widihakata hadala thiyenawa Rahasya kiyala film ekak,, eeka fatta arakata wada

    uba danna a wage thawa film nadda ? drishiyam baluwada eekath crime case ekak,fatta
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මං බැලුවා.. පට්ට කතාවක්.. Nawazuddin මං හිතන විදියට ප්‍රධාන චරිතයක් කලාමද කොහෙද.. :baffled:

    මේකි පට්ටයි නේහ් බං..:dull:



    රෙද්ද උස්සනන වීඩියෝ එකක් තියෙනව මේකිගෙ..:lol:


    mekige thiyenawa math dakka me film ekee chaa seen naha neh da ban gedara un ekka balanna inne kiyapanko :rolleyes: