Manjule Feerixs මොකක්ද බන් අද අර කිව්වෙ දෙරනෙ??

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    Manjule Feerixs මොකක්ද බන් අද අර කිව්වෙ දෙරනෙ??

    මූ ලග්න ගැන කියන්න ඇවිල්ල mrගෙ ඇට ලෙවකනව. මාද්‍ය ආයතනයක් විදියට ඌ කරපු දේ උබල අනුමත කරනවද?
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අනේ මංදා. අරුන් දිනනවලු මුන් දිනනවලු කියලා එක එකා එක එක එව්ව කියන්වා. මං මේ මතක තියන් ඉන්නේ. අනවැකි වැරදුනොත් බොරු කේන්දර කාරයෝ හෙව්ව හැකි :D