MANKAD මන්කාඩ්
පසුගියදා අවසන් වුන ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර පස්වන එක්දින තරගයෙදි සචිත්ර සේනානායක විසින් බට්ලර්ව පන්දු යවන්නාගේ අන්තයේදි දවා ගැනීමත් සමගම "මන්කාඩ්" වචනය යළි කරලියට අවා.ඇයි මෙයට මන්කාඩ් කියන්නේ?
ඉන්දීය පිලේ හිටපු නායකයකු වන විනෝ මන්කාඞ් විසින් 1947-48 තරගවාරයේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවකු වන බිල් බ්‍රවුන් පන්දු යවන්නාගේ අන්තයේදී දෙවරක්ම දවා ගැනීම හේතුවෙන් පන්දු යවන්නාගේ අන්තයේදී පිතිකරුවකු දවාගැනීම 'මන්කාඩ්' ක්‍රමය ලෙසින් ප්‍රසිද්ධ වී තිබෙනවා.

Last edited: