kari wadak wenne kohomada uu kalin warn karanawane itin karanda deyak naha
අංගුලිමාල;16738319 said:කරපු දේ ගැන කිසිම වැරද්දක් කියන්න බෑ. මෙන්න හේතු.
1. අපි වගේ රටක් දිනද්දී සුද්දෝ මොනවා හරි අංචියක් අදිනවා අම්පයර්ලට කියල. මෙතන එහෙම එකක් නෙවෙයි. කාටත් පෙනෙන දෙයක්.
2. කලින් පැහැදිලිවම අවවාද කරලා තියෙද්දී තමයි සුද්ද එහෙම කරේ. ඉල්ලගෙන කෑවෙ.
3. ඔහොම කලින් ඉස්සරහට ගිහින් අනිසි වාසියක් ලබාගන්නවා. සමහර විට එක ලකුණ ගන්න තියන එක දෙකක් වෙනවා කලින් ඉස්සරහට ගිය නිසා. නැත්නම් රනවුට් එකක් යන්න තියන එක නැති වෙනවා අර ක්‍රීස් කරන වෙලාව ඉස්සරහට යන නිසා. මිලිසෙකන්ඩ් එකක් උනත් වටිනවා. එතකොට එහෙම දේකින් ගන්න වාසිය අසාධාරණ බව පිළිගන්නේ නැත්නම් මේකත් අසාධාරණ නෑ.
හරියටම කියලා තියෙනවා රෙප්+