Manokaya youtube views

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    manokaya hena boring mata nam. podi kale tv eke baluwa wage athal na.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,418
    113
    ලංකාවෙ මිනිස්සුන්ගෙ රසවින්දනේට ලංකාවෙ මීඩියාවලින් කරපු හානිය තමයි මේ පේන්නෙ. අලුතෙන් හිතන්න යමක් දෙන නිර්මාණෙකට වඩා ක්ෂණික ආහාර වගේ ටක්ගාලා මනසට දිරවාගන්න පුළුවන් බාල බඩවැල් වගේ ඇදෙන නාට්‍ය හුගක් අයගෙ පරිකල්පනේ මොට කරලා තියෙන්නේ. ආනන්දයෙන් ප‍්‍රඥාවට මිනිස්සුව ගෙනියන්න පුළුවන් හොද කලා නිර්මාණවලට වර්තමානෙ මේ රටේ තියෙන තැන ගොඩක් අඩු වෙන්න බලපාපු ලොකු හේතුවක් ඕක. :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,457

    Question --> how can you say that? Isn't it a persons choice to like what they want?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒ කාලේ බලපුවා ආයේ බලන්නේ නෑනේ ගොඩක් අය
    එක එක්කෙනාගේ රසවින්දනය වෙනස්
    මං නම් ඔය දෙකෙන් එකක්වත් බලන්න කැමති නෑ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,991
    113
    උඩරට
    මාත් බලන්න ගත්තා පරණ සෙට් එකම මුල ඉදන්.. දඬුබස්නාමානය, අකාලසන්ධ්‍යා, කඩුල්ල, දිය සුලිය :love2:
     
    • Like
    Reactions: rockmon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama
    2000n passe ipaduna unta owa hariyanne na ban. Paya 24ma make up daala, konde straight/iron/gel gaala, hamatissema gamanak yanna wage andan inna, melo rahak/logic1k nathi kathawak tiyena ajutha gu naatti walata thama un kamathi

    ගොං කතාවක්.
    මොකද 2000ට කලින් කියලා හරි සුපිරියට හිටියානේ උබලා අපි.
    ⁣පොඩි එවුන් ඉස්සරහා joke නොවි ඉමු ය⁣ෝ
     
    • Like
    Reactions: reddit