Ekaale athal wenas dan wenama athal. Mewa balanakota apu thrill eka dan unta kiwwata therenwada?
Conti..

Conti..
Supiriyata hitiya thama ban. 2000n passe unta wada honda lama kaalekuth tibba apita. Balapu cartoon okkoma English walin baluwe ewath honda logic1k tiyena ewa, sathiyata sarayak yana honda kathawak tiyena naatti baluwe, phone obanawa tiktok karanawa wenuwata api minissunwa assare kalaගොං කතාවක්.
මොකද 2000ට කලින් කියලා හරි සුපිරියට හිටියානේ උබලා අපි.
පොඩි එවුන් ඉස්සරහා joke නොවි ඉමු යෝ
ඔය ඔක්කොම අපිට තිබ්බාට වඩා සිය ගානක් හොදට දැන් ඉන්න එවුන්ට තියනවා. ඕනාතරම් ඇස්සබල් විදිහට.Supiriyata hitiya thama ban. 2000n passe unta wada honda lama kaalekuth tibba apita. Balapu cartoon okkoma English walin baluwe ewath honda logic1k tiyena ewa, sathiyata sarayak yana honda kathawak tiyena naatti baluwe,
phone obanawa tiktok karanawa wenuwata api minissunwa assare kala
Gen Y un Gen Z unta wada supiri porawal. Gen Y unge lamai e kiyanne Gen Sigma unta thama me loke ilangata run karanna baara denna one. Natuwa Gen Z unta neme
e kathawe attak thiyenawaඑහෙම තමයි බන්. අලුත් සමාජය වෙනස් වෙලා තියෙන්නේ. මේවා බලන්නේ මේවට හුරු උනා අපි වගේ අය තමයි..