Mara awlak :( Software waddo advice denna

Normally bun ube main branch ekak thiyenawa
meka development kiyala nam karapan. development branch eke thamai ube latest code (stable) eka thiyenne . eka eka feature ekata branch eka gane hadapan. Hamawelema development branch eka ube feature branch ekata merge karapan. feature eka hadala stable wechcha dawasaka eka development ekata merge karapan. ohoma thamai bun normally karanne apinam.
 
Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,170
    7,458
    113
    Kotahena
    Base software එක වෙනම update කරන ගමන් Feature වලට වෙන වෙනම repositories හදල base software එක git sub module එකක් විඳියට link කරොත් බැරිද?

    Stack overflow එකේ post එකක් දාපන්. අපිටත් ලින්ක් කරපං මමත් interest මෙක දැනගන්න. මටත් ඔයිට සමාන ප්‍රශ්නයක් ආවා ඉස්සර.
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    මචං සජෙස්ට් කරන සබ්මොඩුයුල් සීන් එකත් එළ වගේ. මම ටෙස්ට් පාරක් දාන්නම්. තෑන්ක්ස් අයිඩියා එකට. මාත් ආසයි වෙනමතියා ගන්න පුලුවන්නම්. :)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    විල්සන් මාමා;24759086 said:
    Normally bun ube main branch ekak thiyenawa
    meka development kiyala nam karapan. development branch eke thamai ube latest code (stable) eka thiyenne . eka eka feature ekata branch eka gane hadapan. Hamawelema development branch eka ube feature branch ekata merge karapan. feature eka hadala stable wechcha dawasaka eka development ekata merge karapan. ohoma thamai bun normally karanne apinam.

    මම ඉන්නේ master එක අප්ඩේට් වෙන වාරයක් පාසා ඒක අනිත් version branches එක්ක මර්ජ් කර කර යන්න. version branches master එකත් එක්ක merge කරන්නෙ නැතුව.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,360
    1,632
    113
    Basic version eka master eke thiyaganin. Eken development branch eka kadapan. Basic version ekata ena changes meka karapan. Stable unama master ekata merge karapan.

    Features karanna master eken feature branches kadapan.Master ekata changes unoth feature branch walata aye master eka merge karapan
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Basic version eka master eke thiyaganin. Eken development branch eka kadapan. Basic version ekata ena changes meka karapan. Stable unama master ekata merge karapan.

    Features karanna master eken feature branches kadapan.

    දැනට කරන්න හිතන් ඉන්නේ මෙහෙම තමයි මචං. තව සබ්මොඩුයුල් මෙතඩ් එකත් පොඩ්ඩක් ට්‍රයි කරනගමන් ඉන්නේ. :)
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,360
    1,632
    113
    දැනට කරන්න හිතන් ඉන්නේ මෙහෙම තමයි මචං. තව සබ්මොඩුයුල් මෙතඩ් එකත් පොඩ්ඩක් ට්‍රයි කරනගමන් ඉන්නේ. :)

    Oketh podi awulak thiyenawa mokada feature branch eka keduwata passe master eke wena changes feature branch wala update wenne ne. Mn dapu reply eka edit karala athi. Hebei e method ekath echchrama sarathaka nethi wenwa feature branches godak thibboth.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Oketh podi awulak thiyenawa mokada feature branch eka keduwata passe master eke wena changes feature branch wala update wenne ne. Mn dapu reply eka edit karala athi. Hebei e method ekath echchrama sarathaka nethi wenwa feature branches godak thibboth.

    ඔව් මචං master එකේ වෙන හැම චේන්ජ් එකක්ම වෙන වෙනම එක් එක් feature branches වලට මර්ජ් කරල දාන්න වෙනව.
     
    _A_I_I_

    Member
    Feb 22, 2014
    8
    3
    3
    සාමානයෙන් Feature branch එකක තියෙන්න පුළුවන් එක feature එකක් සහ ඒ feature එක master හරි වෙන main branch එකකට merge වෙන්න ඕනේ. Feature එක දිගටම maintain කරන එකනම් එච්චර හොඳ දෙයක් නෙමේ. මෙතන තියන requirement එක මට පෙන හැටියට code එක පැත්තෙන් හදන්න ඕන එකක් වගේ. architecture එක තියෙන්න ඕනේ modular architecture එකක්. එතකොට module ගොඩක් තියනවා. එක module එකකින් එක functional area එකක් cover වෙනවා. උදාහරණයක් විදිහට user login handle කරන්න එක module එකයි, online rich text editor එකකට එක module එකක්. මේ modules plugable වෙන්න ඕනේ. එතකොට මේ modules වෙන වෙනම repository වල maintain කරන්න පුළුවන්. මේ modules වලින් ඕන modules ටික pick කරලා custom product එකක් දෙන්න පුළුවන්.
     
    මචං මොඩුයුල් ආකිටෙක්චර් එකක් තියෙනව හැබැයි ලාවට. wordpress වල වගේ copy paste කරල plug කරන්න බෑ. controllers, views වෙන වෙනම දාන්න ඕන.

    Branch වලදි ලේසි වෙන්නේ. අදාල branch එක චෙකවුට් කරාම ටෙස්ටින් කරන්න ලේසි නිසා. ඒත් මටත් හිතෙනව මේක හෙනට අමාරු වෙයි කියල මේන්ටේන් කරන්න.

    :(