mara wedakne mata nam une..............

suki300me

Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    මට හිතෙන්නේ තුවාලයක් නැත්තම් කෙල්ලෙක් ඔහොම පැනල දෙන්න එක්කෝ උබ justin bieber වෙන්න ඕනේ නැත්තම් sharukh khan වෙන්න ඕනේ.
    first love එකක් ගැන කිව්වා නේ එකියන්නේ (box breaker deluxe edition) වෙලා ඇත්තේ, වැඩේ ගෙදරට මට්ටු වෙලා දැන් ගෙදරින් කොහෙවත් යන්න දෙන්නේ නැ.
    ඔය උබේ කරේ එල්ලෙන්න බලන්නේ පරිස්සමෙන් කරන දෙයක් කරපන්.
    අහපන් මොනවද studies කරන්නේ කියලා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මට හිතෙන්නේ තුවාලයක් නැත්තම් කෙල්ලෙක් ඔහොම පැනල දෙන්න එක්කෝ උබ justin bieber වෙන්න ඕනේ නැත්තම් sharukh khan වෙන්න ඕනේ.
    first love එකක් ගැන කිව්වා නේ එකියන්නේ (box breaker deluxe edition) වෙලා ඇත්තේ, වැඩේ ගෙදරට මට්ටු වෙලා දැන් ගෙදරින් කොහෙවත් යන්න දෙන්නේ නැ.
    ඔය උබේ කරේ එල්ලෙන්න බලන්නේ පරිස්සමෙන් කරන දෙයක් කරපන්.
    අහපන් මොනවද studies කරන්නේ කියලා.

    කුරුලෑව දන්න එව්වා :P
     
    kavishad

    Member
    Jan 9, 2008
    4,710
    26
    0
    kadawatha
    mara seen ekka ne... ane manda ban hita gannabe..bitak wennat puluwan attak wennat puluwanda manda ban ochara lassnai nam kollek hoya ganna eka maha deyak a..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ දෙයක් කල පලියට අපිට ඒ කෙල්ල ගැන වැරදියට හිතන්න බෑ යාලුවා..
    ඔයා මේ කෙල්ලත් එක්ක යාලුවෙක් විදියට ඉන්න..
    ඒතකොට ඒයා වුනත් තේරුම් ගනි ඔයා හොද කෙනෙක් කියලා..

    වරදක් නම් කරන්න එපා මචන්..

    හේතුව.. ඒයා පව්..
    මොනවා වුනත් කෙල්ලෙක් නේ.. කෙල්ලෙක්
    ගේ හිත කැඩුනා කියන්නේ ඒ කෙල්ලට මේ සමාජයේ ඉන්න හැම කෙනෙක් ගැනම
    හිතෙන්නේ වැරදි අදහසක්මයි..
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    100%