Maradana gihin awa.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,078
    4,832
    113
    -In Darkness-
    අඩේ මට මාර ගැටලුවක් තියෙන්නේ ඔය පොඩි කකුළුවෝ ඉන්න වඩේ විකිණෙන එක ගැන. ඒකේ කන්න දේකුත් නෑනේ බං. හොද්දකට නම් කමක් නෑ තැම්බෙනවා හරි කිව්වැකි හොද්දට හරි ඉස්ම එකතු වෙනවා කිව්වැකි. මේකේ එහෙම නෙමෙයිනේ.
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    උත්තකුත් වගේ හැබැයි 🤨

    අඩේ මට මාර ගැටලුවක් තියෙන්නේ ඔය පොඩි කකුළුවෝ ඉන්න වඩේ විකිණෙන එක ගැන. ඒකේ කන්න දේකුත් නෑනේ බං. හොද්දකට නම් කමක් නෑ තැම්බෙනවා හරි කිව්වැකි හොද්දට හරි ඉස්ම එකතු වෙනවා කිව්වැකි. මේකේ එහෙම නෙමෙයිනේ.
    සුවඳට වෙන්නැති
    ------ Post added on Oct 28, 2022 at 6:43 PM
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    maradana palama yata gon badu kanneth buhari eke biriyani.
    ekata me ponnaya, isso wade walata dana isso size eke kakuluwo tiaka ussan awilla kanawa
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,280
    41,028
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Hungak content record kara mage Canon G60 eken in full 4K- will uploading several videos over the next few days :P

    dang.. hobbit is an early version... fucking nice finding
    Could be Tolkien's own copy by the looks of it. lol
    ------ Post added on Oct 29, 2022 at 2:31 AM

    Thaama hobbit kiyawala nadda pons
    Sci Fi Lol GIF by Hallmark Gold Crown

    ------ Post added on Oct 29, 2022 at 2:32 AM
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,867
    13,805
    113
    126
    Hogwarts
    කීයද මේ ට්ක? මරදානේ කොහෙන්ද ගන්න පුලුවන්?
    Use karapu books mewa aduwata ganna puluwan. Loku collection ekak tyena thanak tyeno D R wijewardena mawathe (nelum kuluna tyena para) maradana pethhata harawaddima tyena wanguwe
     
    • Love
    Reactions: tupac97

    shenat

    Well-known member
  • May 13, 2007
    57,943
    86,155
    113
    ආශ්චර්යමත් රටක
    අම්මව මතක් නොකර මේ පොත් ගන්න තියෙන්නේ කොහෙද කියපන්.

    මං පොත් ටිකක් ගත්තා ළඟදි Amazon එකෙන්. අම්මව මතක් කරේ නෑ. උබත් එතනින් ගනින්. Highly recommended 👍🫢
     

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    හොඳ thread ටිකක් දාපං මැක්කො. ඩ්‍රෝන් විඩීයෝ එකක් වත් නැත්ද? උඹ වලකජ්ජ ගැහුවොත් අපිට බල බල ඉන්න ආතල් ටිකක් දාපං.