Mariccha minihekta Vihilu karanna tharam umbala 3rd class wela da?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    උබල එතික්ස් කියල දෙයක් දන්නැද්ද බන්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    hammo

    zh95o1.jpg
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,535
    7,160
    113
    oya wage inna ewunwa chaterma karala dammama thama ithuru wela innatika hari poddak deyak karanna kalin hithala balanne..and politics campaign walata weda karana gu kana untath un karanne, kare mokakda kiyala hithanna patan ganne.
    Minissunge yatihithe tiyena loku bayak thama samajayen prathikshepa weema..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,529
    113
    මාලඹේ
    89 JVP එකෙන් මරපු මිනිස්සුන් ගේ මිනී පෙට්ටි දනියෙන් ඉහළට උස්සන්න තහනම්
    ඒ වගේ හැදියාවක් තිබ්බා රටක් මේක
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මනුස්සයෙක් මැරුනාම හිනා වෙන්න හොද නෑ තමයි, ඒත් මුගේ සීන් එකට හිනා යනවනෙ බන්.. අපි මොනව කරනන්ද :ROFLMAO: