Maricha Hamduruge Wisthara...

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම ජාතිවාදී නොවෙමි. නමුත් මට මගේ ජාතිය ආගම ගෙන කතා කිරීමට අයිතියක් ඇත. එය රැක ගැනීමට අයිතියක් ඇත. නමුත් මා මහ ජාතියෙ එකෙකු වීම නිසා මගෙ ජාතිය ගැන කතා කලවිට මම ජාතිවදියෙකු ලෙස හන්වඩු ගැසීමට සුලු ජාතීන්හා සර්වාගමික බුවාලා පෙල ගැසෙති.

    සිoහලයන්ට ඇති එකම රටේ සිoහලයන් ගැන කතා කිරීමට නොහැකිව විපරීතව බලා සිටිමි. :baffled:
    රට ජාතිය ගැන මමත් මේකේ කතා කරල තියනව. ඒ වගේ ත්‍රෙඩ් වල වලි වලටත් සම්බන්ධ වෙලා තියනව. සමහර උන්ට කුනුහබ්බෙනුත් බැනල ඇති. රට ජාතිය ගැන හිතන නිසා තමයි යුද්ධයක් එනවට මම කැමති නැත්තෙ. මම මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරපු වෙලාවක ඒ ළඟ හිටපු කෙනෙක්. ඒ වගේ දේවල් ඉස්සරහට දකින්නට කිසිම කැමැත්තක් මගේ හිතේ නැත..:baffled: