hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Kalu kotiya ... media eken pennala masa kiyada giye

    aparade ban

    shit

    664E4A0C-136C-4E47-B2E6-C8AF2F28F142.jpeg
    497079B0-5C50-44A1-B67C-142F10D638B8.jpeg
    5E7E5942-5B85-4C15-A0D0-C5101E02345D.jpeg
    1AA81263-C695-45AD-AFF8-1C2363C60E7D.jpeg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්


    උබව මැරෙන්න ඇරියද කියලත් සැකයී බං .
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

    උබ ඒ මන්දට අහු වුනේ අහම්බෙන් වෙන්න ඇතී .

    ඒත් උබ ඒ මන්දට අහුවෙන්නේ රෑ ඉදන් වෙන්න පුලුවන් .
    උබව ඒ මන්දට අහුවෙලා ඉන්නවා දකින්නේ උදේ 10 විතර.
    ඒත් උබව බේර ගන්න පශුවෛද්‍ය එන්නේ දවල් 12 විතර .
    උබ රෑ නැත්නම් උදේ ඉදන් මන්ද බෙල්ලේ පටලවන් එහාට මෙහාට දගල දගල පනින්නේ ඒකෙන් බෙරේන්න .
    උබට දිගටම ඒක කරන්න බෑ මොකද උබට මහන්සී එනවා ඒ නිසා උබ මහන්සියට බිම වැටිලා ඉන්නවා .
    ඒත් උබව බලන්න මිනිස්සූ පෝලිමේ එන්නේ උබව බලන්න ඒත් උබ උන්ව දැකලා බය වෙනවා උබ බය වෙන එක සාදාරනයී .
    මේ බලපල්ලා
    මෙහෙම කිය කිය කෑ ගගහා
    ෆොටෝ අරන්
    වීඩියෝ කරන්නේ මහන්සියෙන් වැටිලා මන්දට හිර වෙලා ඉන්න උබව තවත් බය කරවන ගමන් නේද .
    උබ මොකද කරන්නේ ඉතින් මහන්සිය පැත්තක දාලා අයේ එහාට මෙහාට පනින්නේ වටේ ඉන්න කකුල් දෙකේ සත්තුන්ට බය වෙලා නේද.
    වනජීවී එකේ මිනිස්සූ උබව බේර ගත්තේ නෑ උබට මැරෙන්න ඉඩ දුන්නා .
    උන්ට මොලයක් කියන දෙයක් තිබුනනම් උබ වටේට මිනිස්සු රැස් වෙන්න ඉඩ තියන්නේ නෑ උබවව තවත් බය කරන්නේ නෑ .
    උබගේ ඇගට දැලක් දාලා පටලවන්නේ උබට නිර්වින්දන බෙහෙත් විද්දට පස්සේ නේද උබව නිර්වින්දනය කරලා කියලා දැන දැනත් උබට එහෙම කරේ ඇයී .
    උබේ වල්ගෙන් උස්සන්නේ
    උබේ බර බලන්න වෙන්න ඇතී .
    අපි දැනන් හිටියේ උබේ කකුල පොඩ්ඩක් තුවාල වෙලා කියලා
    ඒත් අද උබ මැරුනා කියලා දැන ගත්තම හිතා ගන්න බැරුවා ගියා
    උබව අපිට සම්පතක් උනාට උන්ට උබ එක සතෙක් විතරක් වෙන්න ඇතී නේද .
    මිනිසුන්ට එන්න නොදී උබව බය නොකර හිමිහිට නිර්වින්දනය කරලා ආරක්ෂිත ක්‍රම අනුගමනය කරලා උබේ තුවාල වලට බෙහෙත් කරානම් උබ තවමත් ජීවමානව ඉන්නවා නේද .
    ඒත් අපිට පින නෑ උබ වගේ සම්පතක් අපී රටේ තියා ගන්න .
    උබ ගැන දුකයී ඇත්තටම .
    වන ජීවී = වනයට ජීවට දෙන්නෝ
    අපී මෙහෙම හිතුවට ඒත් ඇත්තම එහෙම නෑ . උබව බේර ගන්න අවස්ථාව ඕනවටත් වැඩී ඒත් මෝඩ මිනිස්සු ටිකක් නිසා උබ අද අපිව දාලා ගියා .
    ඉන්න තැනක සතුටින් ඉදපන් ❤

    #සොඳුරු__සටහන්
    #වනජීවී
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,286
    113
    Ai yaku u witarada marune sathekta.dawasata chicken lakshyak witara maranawa.ewa ganak ne.lassana ekek marunama thama duka.mu lankawe inna anthima patta ketha satha nan oya duka tiyenawada?
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Ai yaku u witarada marune sathekta.dawasata chicken lakshyak witara maranawa.ewa ganak ne.lassana ekek marunama thama duka.mu lankawe inna anthima patta ketha satha nan oya duka tiyenawada?

    උන් 1000 හක් විතර ඉන්නවනන් අපිට ගානක් නෑ බං
    ඔන්න කුකුල්ලු අතේ ඇඟිලි ගාන්ට ඉන්නවනන් අපි හරි උනන්දුයි
    මූ මැරුනහම උව බලන්න විදිහක් නෑනේ අයි
    ඔතනත් තියෙන්නේ බං සතාට අදරේ නෙමේ අපිට උව බලාගැනීමට බැරිවෙන එක ගැන තියන දුක:rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,286
    113
    උන් 1000 හක් විතර ඉන්නවනන් අපිට ගානක් නෑ බං
    ඔන්න කුකුල්ලු අතේ ඇඟිලි ගාන්ට ඉන්නවනන් අපි හරි උනන්දුයි
    මූ මැරුනහම උව බලන්න විදිහක් නෑනේ අයි
    ඔතනත් තියෙන්නේ බං සතාට අදරේ නෙමේ අපිට උව බලාගැනීමට බැරිවෙන එක ගැන තියන දුක:rofl:
    Ow bn adanne uta tiyena adarekata newe.uge lassanata aye balanna wenne nane