Marine Engineering Help NEEDED

johnylord

Active member
  • Nov 7, 2016
    91
    52
    28
    සිරි ලංකාව
    මම NDT Marine Engineering කරන්න හිතාගෙන ඉන්නේ.මට දැනගන්න ඕනි specs දාන අයව Marine Engineering කරන්න ගන්නවද නැද්ද කියලා.මගේ දුර පෙනීම අඩු නිසා මන් specs දානවා.PLEASE දන්න කෙනෙක් ඉන්නවානම් මට හරියටම ඒ ගැන කියන්න මට ඒකට යන්න බැරිනම් 3rd shy එකට ලෑස්ති වෙන්න ඕනි.මගේ 1rd shy result එක BCC Z=1.39i.
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Specs dammata prashnayak nehe.Naw wala innawa ona tharam specs dana aya.habai colour blind unoth behe.anith eka specs dala vision hodata thiyenna one.what else u want to know