Marine Engineering

dilanekama

Member
May 25, 2007
43
1
0
I want know about Marine Engineering degree in Ocean university. Are there better job opportunities after complete the degree? plzz help me guys
 

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,796
    2,360
    113
    මන් අහල තියෙන විදිහටනම් දැනට ලන්කාවෙ නම් CINEC එකේ Marine Engineering degree එකයි NDT Marine Engineering තමා හොද.ඒ දෙකටම හොදට job opportunities තියෙනව ලු.Ocean university එකේ coz කරාට job opportunities අර දෙකට සාපේක්ශව අඩුයිලු මොකද අර දෙකම experiance (training ) එක්ක යන එව්ව හින්ද:cool::cool: