Marine fish හදන්නේ කොහොමද

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    ඔච්චර වද විදින්න ඕන යෑ ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් අරන් පේන්ට් කරපං කො

    15.gif
    15.gif
    15.gif
     

    devinda

    Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    ගාල්ලෙ පැත්තෙ කුඩ්ඩො විකුනනව උන් පාරෙ අයිනෙ. Rs 800/- වෙයි, කඩෙ නම් පට්ට ගනන්, 2නෙක් අරන් ඇවිත් sea salt මික්ස් එක හරියට හදලා පොඩි ටැන්ක් එකක හදල බලපන් Air Pump එකක් විතරක් දාලා..හැබැයි 10% ගනෙ වත් වතුර මරු කරපන් ඩේලි

    fb eke group ekaka oka dakka post ekak photos ekkama dala thiyanawa. aquarium walin ain karana eun ussan awilla vikunanawa kiyanne samahara eunta leda. boru kiyala un vikunanne.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Hoda filteration system , protein skimmer ehema ona ithin.Cost eka tikak wadie.Current giyoth backup system ekakuth ona.Godak hithapan patan ganna kalin. Asawa nathi wela karadarayak wenawa masa 3k 4k giyama.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එහෙම පේන්ට් කරනවනම් කොහොමද මචන් කරන්ඩ ඕනි... රබ්ර් පේන්ට් අවුලක් නැද්ද ?

    වෙදර්ශීල්ඩ් එක ගනින්. එතකොට වතුරත් එක්ක කේස් එකක් නෑ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    the fish shop
    81/2 Pepiliyana road nedimala, Dehiwela 10350


    077 350 5720

    methana badu innawa. joduwa 1500. one oot tank ekak 15k kiwwa.
    balala matath wisthare kiyapan. aragena haduwoth
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පේන්ට් වැඩේ අමාරුනම් මාලුවට සුදුපාටින් ජොකෙකුයි ස්කාෆ් එකකුයි අන්දල සුදු පාටින්ම අයිස් කැප් එකක් දාපන්.


    මචන් එච්චර වේලෙනක්න් තිබ්බොත් මාලුවට අවුලක් වෙන එකක් නෑ නේද :sorry:

    අඩෝ තෑන්ක්ස් බන්.. :love: උඹලා වගේ උන් එලකිරියට විතරක් නෙමේ ...සකල ලෝ වාසීන්ටම වටින සම්පත්.. :yes: තෑන්ක්ස් අගේන් මචන්. :love: :love:

    :lol::lol::lol::lol::rofl::rofl:
    අපරාදේ යකෝ තේක.. :sorry:
    ඒක එහෙම්පිටින්ම හැලුණා උඹළගේ කමෙන්ට්ස් නිසා...:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions



    වෙදර්ශීල්ඩ් එක ගනින්. එතකොට වතුරත් එක්ක කේස් එකක් නෑ.

    පේන්ට් වැඩේ අමාරුනම් මාලුවට සුදුපාටින් ජොකෙකුයි ස්කාෆ් එකකුයි අන්දල සුදු පාටින්ම අයිස් කැප් එකක් දාපන්.


    මචන් එච්චර වේලෙනක්න් තිබ්බොත් මාලුවට අවුලක් වෙන එකක් නෑ නේද :sorry:

    අඩෝ තෑන්ක්ස් බන්.. :love: උඹලා වගේ උන් එලකිරියට විතරක් නෙමේ ...සකල ලෝ වාසීන්ටම වටින සම්පත්.. :yes: තෑන්ක්ස් අගේන් මචන්. :love: :love:




    :lol::lol::lol::lol::rofl::rofl:
    අපරාදේ යකෝ තේක.. :sorry:
    ඒක එහෙම්පිටින්ම හැලුණා උඹළගේ කමෙන්ට්ස් නිසා...:(

    :lol::lol:

    මැරීන් bump
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපේ හිටන් ව මාලුවෙක් කරල ඇති කරන්න විදියක් නැද්ද බං..
    ඌට වඩා clown fish කෙනෙක් නෑ මේ පෘථිවියේ :sorry: