ඔච්චර වද විදින්න ඕන යෑ ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් අරන් පේන්ට් කරපං කො

discus la tikak hadahanko.
![]()
![]()
ehema nathnm tikak loku gold fish jodu 2k genalla viduru tankiyaka hadahan patta bn.whale tale calf la joduvakuth dahan suppa ethakota![]()

na bn.mona muhudu vathurada bn apitaUnta muhudu wathura oni nadda![]()

ගාල්ලෙ පැත්තෙ කුඩ්ඩො විකුනනව උන් පාරෙ අයිනෙ. Rs 800/- වෙයි, කඩෙ නම් පට්ට ගනන්, 2නෙක් අරන් ඇවිත් sea salt මික්ස් එක හරියට හදලා පොඩි ටැන්ක් එකක හදල බලපන් Air Pump එකක් විතරක් දාලා..හැබැයි 10% ගනෙ වත් වතුර මරු කරපන් ඩේලි
ඔච්චර වද විදින්න ඕන යෑ ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් අරන් පේන්ට් කරපං කො

එහෙම පේන්ට් කරනවනම් කොහොමද මචන් කරන්ඩ ඕනි... රබ්ර් පේන්ට් අවුලක් නැද්ද ?
පේන්ට් වැඩේ අමාරුනම් මාලුවට සුදුපාටින් ජොකෙකුයි ස්කාෆ් එකකුයි අන්දල සුදු පාටින්ම අයිස් කැප් එකක් දාපන්.
මචන් එච්චර වේලෙනක්න් තිබ්බොත් මාලුවට අවුලක් වෙන එකක් නෑ නේද
අඩෝ තෑන්ක්ස් බන්..උඹලා වගේ උන් එලකිරියට විතරක් නෙමේ ...සකල ලෝ වාසීන්ටම වටින සම්පත්..
තෑන්ක්ස් අගේන් මචන්.
![]()
![]()

වෙදර්ශීල්ඩ් එක ගනින්. එතකොට වතුරත් එක්ක කේස් එකක් නෑ.
පේන්ට් වැඩේ අමාරුනම් මාලුවට සුදුපාටින් ජොකෙකුයි ස්කාෆ් එකකුයි අන්දල සුදු පාටින්ම අයිස් කැප් එකක් දාපන්.
මචන් එච්චර වේලෙනක්න් තිබ්බොත් මාලුවට අවුලක් වෙන එකක් නෑ නේද
අඩෝ තෑන්ක්ස් බන්..උඹලා වගේ උන් එලකිරියට විතරක් නෙමේ ...සකල ලෝ වාසීන්ටම වටින සම්පත්..
තෑන්ක්ස් අගේන් මචන්.
![]()
![]()
අපරාදේ යකෝ තේක..
ඒක එහෙම්පිටින්ම හැලුණා උඹළගේ කමෙන්ට්ස් නිසා...

මොකෝ ඔයා