maritime placements (pvt) ltd මෙතනින් ජොබ් ගත්ත අය ඉන්නවද

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    ජොබ් ඒජන්සියක් මෙතනින් ජොබ් ගත්ත අය ඉන්නවද මේ ගැන විස්තරයක් දන්නවද
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මගෙන් රු 600ක්ද කොහෙද ගත්ත ..තට්ටෙ තියෙන නාකි ඩයල් එකක් අවුරැදු ගාණක් ගියා දැන්නම් වැඩක් නෑ... ඉස්සර තිබ්බෙ බ්‍රිටිෂ් කවුන්සිලේ අයිඑල්ට්ස් ඕරල් ටෙස්ට් තියෙන තැන... අනේ මන්ද බන් ...
     
    • Like
    Reactions: laklux

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මමත් වැඩකලා කරියර් ෆැසිලිටේටස් (Career Facilitators pvt Ltd) කියලා කොල්ලුපිටියෙ තැනක. ඉස්සර තිබ්බෙ දොන් කරෝලිස් බිල්ඩින් එකේ. දැං තියෙන්නෙ මෙ‍තඩිස්ට් බිල්ඩින් එකේ. ගූගල් එකේ එෆ්බී එකේ හෙව්වාම එනවා. රොමේන් කියලා ලේඩි කෙනෙක් කරන්නෙ. මම ඉන්න කාලෙ නං ජොබ් එක හොයාගෙන එන කෙනාගෙන් මුදල් අය කලේ නැහැ. කම්පනි එකෙන් කමිෂන් එකක් ගත්තා කැන්ඩිඩේට්ව හොයලා දුන්නට.
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      63.8 KB · Views: 70

    amithtr300

    Junior member
  • Dec 28, 2020
    72
    76
    18
    ow me tana hodai awlak ne man gihin tiyenawa ,bambalapity kittuwa tiyenne ,local and overseas jobs meyala set karanawa .godak kal idan tiyena agency 1k
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මමත් වැඩකලා කරියර් ෆැසිලිටේටස් (Career Facilitators pvt Ltd) කියලා කොල්ලුපිටියෙ තැනක. ඉස්සර තිබ්බෙ දොන් කරෝලිස් බිල්ඩින් එකේ. දැං තියෙන්නෙ මෙ‍තඩිස්ට් බිල්ඩින් එකේ. ගූගල් එකේ එෆ්බී එකේ හෙව්වාම එනවා. රොමේන් කියලා ලේඩි කෙනෙක් කරන්නෙ. මම ඉන්න කාලෙ නං ජොබ් එක හොයාගෙන එන කෙනාගෙන් මුදල් අය කලේ නැහැ. කම්පනි එකෙන් කමිෂන් එකක් ගත්තා කැන්ඩිඩේට්ව හොයලා දුන්නට.
    a sexy lady from Ragama. noh?