yeah they take a huge chunk of your salaryDan serama man power companies bn thiyenne. Minissunwa hooran kanawa
a sexy lady from Ragama. noh?මමත් වැඩකලා කරියර් ෆැසිලිටේටස් (Career Facilitators pvt Ltd) කියලා කොල්ලුපිටියෙ තැනක. ඉස්සර තිබ්බෙ දොන් කරෝලිස් බිල්ඩින් එකේ. දැං තියෙන්නෙ මෙතඩිස්ට් බිල්ඩින් එකේ. ගූගල් එකේ එෆ්බී එකේ හෙව්වාම එනවා. රොමේන් කියලා ලේඩි කෙනෙක් කරන්නෙ. මම ඉන්න කාලෙ නං ජොබ් එක හොයාගෙන එන කෙනාගෙන් මුදල් අය කලේ නැහැ. කම්පනි එකෙන් කමිෂන් එකක් ගත්තා කැන්ඩිඩේට්ව හොයලා දුන්නට.