MARK-WO පිරමීඩ ව්‍යාපාරය

leaveIT

Member
Jul 16, 2015
77
4
0
Fuckin hell shit

Ada mata 1kek talk 1ka damma bang shish
Best life
Infinite plan thiyanawalu products starting at 36000 idk the commission for this one
Crown plan products starting at 5000 commission 0.5%

Infinite yanawa nam crown must daanna onelu

Mea scene 1ka katada bang report karrane ?
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කවුද යකෝ REP කැපුවෙ? :angry::angry::rofl::rofl:

    රෙප් කපන උන්ට කියන්නෙ කියල කපපන්.. :rofl:

    :D
    රෙප් +
    1.gif
     
    • Like
    Reactions: sajith.xp.pk

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොහොමද බන් එක පාර 12ක් විතර දෙන්නෙ?

    එහෙම හිතෙන හිතෙන ගනන් දෙන්න බෑ බන්..
    ඔයාගේ රෙප් පවර් එකේ තියෙන රෙප් ගාන තමයි දෙන්නේ..
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    ඔය කියන ඔක්කෝම ලොරි ටෝක්.. ඔක්කෝම බොරැයි කියමුකෝ...
    මට තියෙන ප්රශ්නේ....
    Dell i5 5th generation lap එක market එකේ තියෙන අඩුම ගාණටත් දීලා.. 2 years warranty ත් දෙනවානම්.. අපිට පාඩුවක් නෑනේ බං..

    LG tv ත් තියෙලු.. එවත් එහෙමනේ බං..

    ඉතිං අැයි බං අහන අහන වුං.. ඔවට අහුවෙන්න එපා.. ඔවුන් හොරැ කියන්නේ..

    රෙද්ද...

    ඔ්න මගුලක් වෙන්න සෙට් වෙන්නත් හිතෙනවා..

    කොහෙද සිංහලයෝ ලාබ. අපේ පැත්තටත් ආව.ඇඹරෙන්න 2ක් කිව්වාම මාරු උනා. ඔකේ i3 Dell Lap එකක් තිබ්බා 76,000/= හරි 86,000/= ක් හරි.ඒ මොඩල් එකම අබාන්ස් වෙබ් සයිට් එකේ තියනවා 10,000/= අඩුවෙන් :P:P:P:P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    muge muuna dakama kiwwaki hora kapatiyek kiyala :nerd:
    thawa tika dawasakin missing wei wage

    ලොවෙත් මාරු වෙන එකක් නම් නෑ..
    වැඩ දන්න එකාට කෝකත් එකයි බන්..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දන්න කෙනෙක් කියන්න
    බෙස්ට් ලයිෆ් එකේ බාන්ඩයක් වික්කම කොමිස් මුදලක් කෙලින්ම හම්බවෙනවද නැත්තම් දෙන්නෙක්ව ජොයින් කරාම පිරමිඩ විදියට ලැබෙනවද..
    පොඩි පොඩි බාන්ඩත් තියෙන නිසා ඒවලට කොමිස්ද ලැබෙන්නේ?
    සාමාජිකත්වය ගන්න කුමක් කල යුතුද?
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    දන්න කෙනෙක් කියන්න
    බෙස්ට් ලයිෆ් එකේ බාන්ඩයක් වික්කම කොමිස් මුදලක් කෙලින්ම හම්බවෙනවද නැත්තම් දෙන්නෙක්ව ජොයින් කරාම පිරමිඩ විදියට ලැබෙනවද..
    පොඩි පොඩි බාන්ඩත් තියෙන නිසා ඒවලට කොමිස්ද ලැබෙන්නේ?
    සාමාජිකත්වය ගන්න කුමක් කල යුතුද?

    ubath karannada yanne :no: