



කවුද යකෝ REP කැපුවෙ?![]()
රෙප් කපන උන්ට කියන්නෙ කියල කපපන්..![]()

aniwa
. Network Marketing කියල කිව්ව ගමන් බෑ කියල මාරු වියන්...
කොහොමද බන් එක පාර 12ක් විතර දෙන්නෙ?
ඔය කියන ඔක්කෝම ලොරි ටෝක්.. ඔක්කෝම බොරැයි කියමුකෝ...
මට තියෙන ප්රශ්නේ....
Dell i5 5th generation lap එක market එකේ තියෙන අඩුම ගාණටත් දීලා.. 2 years warranty ත් දෙනවානම්.. අපිට පාඩුවක් නෑනේ බං..
LG tv ත් තියෙලු.. එවත් එහෙමනේ බං..
ඉතිං අැයි බං අහන අහන වුං.. ඔවට අහුවෙන්න එපා.. ඔවුන් හොරැ කියන්නේ..
රෙද්ද...
ඔ්න මගුලක් වෙන්න සෙට් වෙන්නත් හිතෙනවා..





muge muuna dakama kiwwaki hora kapatiyek kiyala
thawa tika dawasakin missing wei wage
දන්න කෙනෙක් කියන්න
බෙස්ට් ලයිෆ් එකේ බාන්ඩයක් වික්කම කොමිස් මුදලක් කෙලින්ම හම්බවෙනවද නැත්තම් දෙන්නෙක්ව ජොයින් කරාම පිරමිඩ විදියට ලැබෙනවද..
පොඩි පොඩි බාන්ඩත් තියෙන නිසා ඒවලට කොමිස්ද ලැබෙන්නේ?
සාමාජිකත්වය ගන්න කුමක් කල යුතුද?
