උඹෙන් අපිට වැඩක් නෑ බං.. අපිට වැඩක් තියෙන්නේ රටට වැඩක් කරපු Hackrishaya wayi
Ratata wadakor Facebook ekata wadak?
![]()
Krishan! Umba thamayi bang dawasakatawath miniha![]()
ගෙදර මිනිස්සු හිතාවි බං මට පිස්සු කියලා...මේවා බලලා තනියම හිනා වෙනකොට..

උඹෙන් අපිට වැඩක් නෑ බං.. අපිට වැඩක් තියෙන්නේ රටට වැඩක් කරපු Hackrishaya wayi
Ratata wadakor Facebook ekata wadak?
![]()
Krishan! Umba thamayi bang dawasakatawath miniha![]()

පොර ටෝක් දැම්මොත් රටේ ඉන්න නෙමෙයි බං.. ඔහොමයි කිව්වට මේකත් ඉතිං ගූගල් පාරක් තමයිඅනේ ගොනෝ මූ මේ නිව් යෝර්ක් එකෙක් නෙවේ අනික අනික් මැසේජ් වල තියෙන්නේ මම කලින් උගෙ සයිට් එකෙන් බාපු එකක් වැඩ කරන්නේ නෑ කියලා දාපු එකක් ඕනෙනම් ඒ ටිකත් දාන්නම්.මෙහෙම කියන්න එකම හේතුව උගේ තේමා පාටය දාලා තිබ්බා my life my rules dont like it get lost? කියලා ස්ටේටස් එකක් මම ඕකට දැම්මා පොර ටෝක් නැතිව බිස්නස් කරගනින් කියලා එකයි සිද්දිය නිකන් ගොන් කතා කියන්න එපා බන්
අනික් එවුනුත් උෟට කැමති නැත්තේ උගේ පොර ටෝක් නිසා කියලා දන්නවනේ

යකෝ පුකෙන් හිනා යනවා..
හොරෙන් හොරෙන් මල ජංගියා වගේ රේප් කපලා දුවන්නේ නැතුව..
හැබැයි ඔන්න උබ ආවත් නැත්තත් උබ මේ කරපු මෙහෙය අපි කවදාත් අමතක කරන්නේ නැ...

හැකාගෙන් කරන කාරුණික ඉල්ලීමයි..
අනේ මේකේ ඇවිල්ලා තව පාරක් රිප්ලයි කරපන්.හොරෙන් හොරෙන් මල ජංගියා වගේ රේප් කපලා දුවන්නේ නැතුව..

....හැකා තමයි දවසකටවත් මිනිහා..

වසරේ හාස්‍යජනක නූල ..![]()
![]()
සම්මානේ හැකාට යයිද ??![]()
![]()
පෙන හැටියට ජයග්‍රහණය ඌටපැය 24 ම උඩ තියන ත්‍රෙඩ් එකක් සෙට් උනාමයි මචං.....හැකා තමයි දවසකටවත් මිනිහා..
![]()
උගේ දස්සකම් තාම ඉතිං....කොයි වෙලාවේ බැලුවත් මේ නුල හෝමේ පෙජ් එකේ...උගේ දස්සකම් තාම ඉතිං....කොයි වෙලාවේ බැලුවත් මේ නුල හෝමේ පෙජ් එකේ...

මුගේ ඔය පම්පෝරියම නිසා තමා මට මු දිරවන්නේ නැති උනේ මුල ඉඳලම