Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

thomian

Well-known member
  • May 20, 2011
    12,535
    17,700
    113
    උඹෙන් අපිට වැඩක් නෑ බං.. අපිට වැඩක් තියෙන්නේ රටට වැඩක් කරපු Hackrishaya wayi

    Ratata wadak
    :lol: or Facebook ekata wadak?
    19386168.jpg


    Krishan! Umba thamayi bang dawasakatawath miniha :lol::lol::lol::lol:

    ගෙදර මිනිස්සු හිතාවි බං මට පිස්සු කියලා...මේවා බලලා තනියම හිනා වෙනකොට..:lol::lol::lol:


     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    Originally Posted by pfcc
    ubalata theren nadda me thread eka dapu eka bora diye malu banna hadanne kiyala anika hacka uta kiyala thiyanwa "paduwe iddi kara naginna enawa kiyala" ithin mu thama warddak karanna aththe anika kawda danne mu muge msgs delete karala screen shot gaththada kiyala thawa uta gahanna gedara yanna hadanawa un tika bus ekeda dane new york yanne :rofl:
    අනේ ගොනෝ මූ මේ නිව් යෝර්ක් එකෙක් නෙවේ අනික අනික් මැසේජ් වල තියෙන්නේ මම කලින් උගෙ සයිට් එකෙන් බාපු එකක් වැඩ කරන්නේ නෑ කියලා දාපු එකක් ඕනෙනම් ඒ ටිකත් දාන්නම්.මෙහෙම කියන්න එකම හේතුව උගේ තේමා පාටය දාලා තිබ්බා my life my rules dont like it get lost? කියලා ස්ටේටස් එකක් මම ඕකට දැම්මා පොර ටෝක් නැතිව බිස්නස් කරගනින් කියලා එකයි සිද්දිය නිකන් ගොන් කතා කියන්න එපා බන්
    අනික් එවුනුත් උෟට කැමති නැත්තේ උගේ පොර ටෝක් නිසා කියලා දන්නවනේ
     

    InFaReD

    Active member
  • අනේ ගොනෝ මූ මේ නිව් යෝර්ක් එකෙක් නෙවේ අනික අනික් මැසේජ් වල තියෙන්නේ මම කලින් උගෙ සයිට් එකෙන් බාපු එකක් වැඩ කරන්නේ නෑ කියලා දාපු එකක් ඕනෙනම් ඒ ටිකත් දාන්නම්.මෙහෙම කියන්න එකම හේතුව උගේ තේමා පාටය දාලා තිබ්බා my life my rules dont like it get lost? කියලා ස්ටේටස් එකක් මම ඕකට දැම්මා පොර ටෝක් නැතිව බිස්නස් කරගනින් කියලා එකයි සිද්දිය නිකන් ගොන් කතා කියන්න එපා බන්
    අනික් එවුනුත් උෟට කැමති නැත්තේ උගේ පොර ටෝක් නිසා කියලා දන්නවනේ
    පොර ටෝක් දැම්මොත් රටේ ඉන්න නෙමෙයි බං.. ඔහොමයි කිව්වට මේකත් ඉතිං ගූගල් පාරක් තමයි :lol:
    https://www.google.lk/search?q=my+life+my+rules+dont+like+it+get+lost
    ඕකා මොන නිව් යෝක්ද මූ මාතර ඉන්න පට්ට ගොඩේ ගොබ්බ පඩත්තල උපතක්
    පෙන්නේ නැද්ද බං වීඩියෝ එකේ බක්ග්රව්න්ඩ් ඒකට දාල තියෙන සින්දුව... :lol::lol: යකෝ පුකෙන් හිනා යනවා..
     
    Last edited:

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Machanla DAn Ithin oya Athi Ban Me Ponziwa Baya KAra. Dan Mu melahata Gewal Dorawal Wikunala Dala Somaliyawatawath panala gihinada dan naha bayawela. Mona Unath miniha dan biththara thamba thamba athi koi wele kelaweida kiyla. Matanam Duke ba ban me Higanna gena
     
    Last edited:

    Mozilla

    Well-known member
  • හැකාගෙන් කරන කාරුණික ඉල්ලීමයි..
    අනේ මේකේ ඇවිල්ලා තව පාරක් රිප්ලයි කරපන්.:( හොරෙන් හොරෙන් මල ජංගියා වගේ රේප් කපලා දුවන්නේ නැතුව..:lol: හැබැයි ඔන්න උබ ආවත් නැත්තත් උබ මේ කරපු මෙහෙය අපි කවදාත් අමතක කරන්නේ නැ...:yes::)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හැකාගෙන් කරන කාරුණික ඉල්ලීමයි..
    අනේ මේකේ ඇවිල්ලා තව පාරක් රිප්ලයි කරපන්.:( හොරෙන් හොරෙන් මල ජංගියා වගේ රේප් කපලා දුවන්නේ නැතුව..:lol: හැබැයි ඔන්න උබ ආවත් නැත්තත් උබ මේ කරපු මෙහෙය අපි කවදාත් අමතක කරන්නේ නැ...:yes::)

    වසරේ හාස්‍යජනක නූල .. :lol: :lol:
    සම්මානේ හැකාට යයිද ?? :shocked: :shocked:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,700
    113
    හැකාගෙන් කරන කාරුණික ඉල්ලීමයි..
    අනේ මේකේ ඇවිල්ලා තව පාරක් රිප්ලයි කරපන්.:( හොරෙන් හොරෙන් මල ජංගියා වගේ රේප් කපලා දුවන්නේ නැතුව..:lol: හැබැයි ඔන්න උබ ආවත් නැත්තත් උබ මේ කරපු මෙහෙය අපි කවදාත් අමතක කරන්නේ නැ...:yes::)

    පැය 24 ම උඩ තියන ත්‍රෙඩ් එකක් සෙට් උනාමයි මචං.:lol::lol::lol::lol:....හැකා තමයි දවසකටවත් මිනිහා..:lol::lol:;)
     

    Mozilla

    Well-known member
  • පැය 24 ම උඩ තියන ත්‍රෙඩ් එකක් සෙට් උනාමයි මචං.:lol::lol::lol::lol:....හැකා තමයි දවසකටවත් මිනිහා..:lol::lol:;)

    :cool: උගේ දස්සකම් තාම ඉතිං....කොයි වෙලාවේ බැලුවත් මේ නුල හෝමේ පෙජ් එකේ...
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,700
    113
    :cool: උගේ දස්සකම් තාම ඉතිං....කොයි වෙලාවේ බැලුවත් මේ නුල හෝමේ පෙජ් එකේ...

    හැකා මේ ගැන ආඩම්බර වෙන්න ඕන..:lol::lol::lol::lol::lol:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    අනේ මේ පොඩි කොල්ලා දන්න hacking.....
    මලේ... ඔහොම fake emails යවන එක නෙවෙයි hacking කියන්නේ.... :D :D
     
    Status
    Not open for further replies.