බලෙන් මෙම්බර්ස්ලා ඇඩ් කරගන්න බෑනේ පුතා. අනිත් එක මේ පොර දාපූ පෝස්ට් එකේ කිසිම වරදක් පේන්නෙ නෑ. ඕන නම් උපරිම 25ක් 30ක් මෙතන කමෙන්ට් කරලා ඇති. විව්ස් 20000ක් විතර තිබ්බට දුශ්ඨකම් හිතේ නැති මිනිස්සු මෙතන කමෙන්ට් කරන්නෙ නෑනේ. මෙතන කමෙන්ට් කරන ගොඩක් අය කමෙන්ට් කරලා තියෙන්නෙ පුද්ගලික තරහටයි, හිතේ තියෙන ඉරිසියාවටයි කියලා මේකේ සේරම කමෙන්ට් කියෙව්වාම ඕන කෙනෙක්ට තේරෙනවා. මට ඔබලා සමග රන්ඩු කර ගන්න ඕන නෑ. නමුත් ඉරිසිය කරන එක අඩු කරලා ජීවත් වෙන්න.
ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියනවානේ










රිදුනා නේහ් ? උබ හැකාම තමා අයියෝ සල්ලි..
ඉතින් අනේ එ කියන්නේ ලංකාවේ නැට් අතදරුවෝ 1250ක්
දැන් මේ උබ කියන වැඩකාර කටකර හැකරැල්ලාට පිටිකුක්කු ටිකක් හදලා මෙකෙ එව්න් පොවයි පප්පේ එයට එන්න කියන්න මයි පප්පේ
ඔයත් ඔය දෙන එකට පොඩ්ඩක් රෙස්ට් එකක් දිලා එන්න පැටියෝ