market.com ගැන දන්න කෙනෙක් ඉන්නවනම් help එකක දෙන්න.
මම මේ දවස් වල forex වල invest කරන්න හොඳ broker කෙනෙක් හොයනව. brokersla ගොඩක් ඉන්නව. but එච්චරම sure නෑ. market.com එකත් එක්කෙනෙක්. ඉතින් මචන්ලා, ඒක ගැන මොකද හිතන්නෙ? දන්න වගේම ඒකත් එක්ක trade කරන අය ඉන්නවනම්, please reply කරන්න.

XM eketh trade karala thiyenawa 