markhaloce ට මොකද උනේ?

  • May 21, 2011
    297
    41
    28
    උඹලා ඌට හැදෙන්න කිව්ව නිසා ඌ කොහෙ හරි ගිහින් හැදිලා ඇති බන් :):)
    පව් මොනා නැත්තම් පොඩි කොලු ගැට්ට :P:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උටත් යකා ගහලද දන්නේ නැහැ..පව් එහෙම උනොත් යකාට :rofl::rofl:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බුවා පහුගිය ටිකේමේ මේකේ ඇක්ටිව් හිටියනේ දැන් දවස් 3කින් කිරියට ලොග් වෙලා නේ. මේ තියෙන්නේ මූ අන්තිමට දාපු ත්‍රෙඩ් එක. :baffled:

    markhaloce ටත් කිව්වත් වගේ නහයෙන් කටින් ලේ දාලා සෙත්ත පෝච්චි උනාද.. :(:(:D

    පසුව ලියමි : markhaloce මම GTRZ ට ගහපු PM එකක් නෑ බං. උඹ හැමෝටම ලණු දෙනවා වගේ උඹටත් ලණුවක් දුන්නේ. හැංගිලා ඉන්න තැනකින් එලියට වරෙන්.
    Oo mata ooge address eka dunna.
    Big Mistake.

    longslightcurveGT56lmedium.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොඩි නිළමෙ;18951105 said:
    උඹලා ඌට හැදෙන්න කිව්ව නිසා ඌ කොහෙ හරි ගිහින් හැදිලා ඇති බන් :):)
    පව් මොනා නැත්තම් පොඩි කොලු ගැට්ට :P:P

    :P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් හිතන්නේ එදා තනුජකයා කියපු දේවල් උගේ බොක්කටම වැදිලා බන්. මොනවා වුනත් ඌ වෙන එවුන් වගේ නෙමෙයි. හිත හොඳ එකා මෝඩ ආතල් දුන්නට ඉතින්.ඕකා කියන විදියට ඕකට තව fake account 3k තියෙනවා මේකේ. මට දවසක් තුනෙන්ම REP දීල තිබ්බ. ඒ නිසා අනිත් ඒවායින් ඇවිත් මේවා බලන් ඇති.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් හිතන්නේ එදා තනුජකයා කියපු දේවල් උගේ බොක්කටම වැදිලා බන්. මොනවා වුනත් ඌ වෙන එවුන් වගේ නෙමෙයි. හිත හොඳ එකා මෝඩ ආතල් දුන්නට ඉතින්.ඕකා කියන විදියට ඕකට තව fake account 3k තියෙනවා මේකේ. මට දවසක් තුනෙන්ම REP දීල තිබ්බ. ඒ නිසා අනිත් ඒවායින් ඇවිත් මේවා බලන් ඇති.

    ඕකා නැතිව මුලු කිරියම පාලුයි බං. :sorry::sorry: :(:(
     
  • May 21, 2011
    297
    41
    28
    උටත් යකා ගහලද දන්නේ නැහැ..පව් එහෙම උනොත් යකාට :rofl::rofl:

    මම දැක්කා යකා වැස්ලින් වල පෙට්‍රෝලියම් තියද කියලා ෆාමසියෙන් අහනවා :shocked::shocked::shocked:
    අනේ පව් අරූ :(:(:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    toyiyaට නින්ද යන එකක් නැහැ ඕකා ආවේ නැති උනොත් ....