Marraige problem

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    අවුරුදු 37 ක කොල්ලෙකුයි 28 ක කෙල්ලෙකුයි බඳින එක ප්‍රායෝගික ද?
     

    Kill-Bill

    Member
    Sep 8, 2018
    96
    14
    0
    පායෝගිකයි හැබැයි බොට නෙමේ අල්ලපු ගෙවල් වල උන්ට ප්‍රෙන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔය වයසට 28ක කෙල්ලෙක් කැමති වුනා කියන්නෙම ලොකු දෙයක්නේ ආය බල බල ඉන්නේ අහවල් එකටද :baffled:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    තට්ටයෙක් නම් හරියන් නෑ. තට්ටෙට තට්ටු කරල දා දිං දිං දා, තක තක දුන් දා කියන්ඩ ගන්නව කෙල්ල ටිකක් දොහක් ගියාම.. තට්ටෙ තබ්ලාවක් කරගන්නවා. ළමයිනුත් තට්ටයො වෙනවා. ඉස්කොලෙ රැස්වීමට ගියාම අනික් ලමයි උඹට සීයෙ කියනවා. ජීවිතේ ඉවරයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,308
    113
    ඔය වයසට 28ක කෙල්ලෙක් කැමති වුනා කියන්නෙම ලොකු දෙයක්නේ ආය බල බල ඉන්නේ අහවල් එකටද :baffled:

    Uba proposal balala nedda 40ta adu nan kello udin kemathiy