marriage එකට family background එක බලපානවද...?

Expire

Member
Dec 28, 2015
56
9
0

මේකයි මට තියෙන අවුල ...මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ ..දැන් 3 yrs වගේ වෙනවා ...යාලු වෙච්ච දවස් වල කෙල්ලගේ ගෙවල් කොහොමද කියල බලන්න යන්න හැදුවට කෙල්ල ගෙවල් තියෙන තැන හරියට කිවුවේත් නැහැ ...ඊට පස්සේ මම ඕක ගැන එච්චර හොයන්න ගියෙත් නැහැ ....පස්සේ අපේ ගෙදරිනුත් ගියා කෙල්ලව බලන්න ....ඒත් ගෙවල් දැක්ක ගමන් එයාලගේ අම්මල තාත්තල හිටපු විදියට අපේ ගෙදර ලොකු පැහැදීමක් තිබුනේ නැහැ ..ඒකට හේතුව එයාලගේ ගෙවල් තියෙන්නේ වත්තක වගේ...එයාලගේ අම්මයි තාත්තයි ලස්සනට පිළිවෙලකට ඇදල හිටියෙත් නැහැ..කෙනෙකුට හිතන්න පුළුවන් ඒවා සිම්පල් දේවල් කියල ...එත් කොහොමද මේ ඉන්නේ අපේ කෙල්ලගේ ගෙදර කට්ටිය කියල අපේ නෑදෑයින්ට අදුන්නලා දෙන්නේ ..? ඔහොම කියනවා අපේ තාත්ත ..හැබැයි එයාලා මට කිවුවේ මට හොදට හිතල තීරණයක් ගන්න එයාල මුකුත් කියන්නේ නැහැ කියල ..හැබැයි මට තේරෙනවා අපේ ගෙදරින් එචරම කැමැත්තක් නැහැ කියල ...කෙල්ලගේ නම් ලොකු අඩු පාඩුවක් නැහැ මචන් ...අනික මෙයාගේ අක්කයි අය්යයි ගැන ගැන නම් තාම අපේ ගෙදරින් දන්නෙත් නැහැ ..මොකද එයාගේ අයියා ගෙදරට අකමැත්තෙන් කෙල්ලෙක් බැදලා වෙනම ඉන්නේ ..එයාගේ අක්කත් බැදපු මිනිහෙක් එක්ක වෙනම ඉන්නවා ..මේවගේ දේවල් නිසා දැන් මටත් අවුල් වගේ ..උඹලට හිතෙන්නේ කොහොමද ..මම මාර අවුලක ඉන්නේ ..ඕව නිසා කෙල්ලව අමතක කරන්නත් බහ ...
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    oya okkoma ewa balapanne kella kochchara hodada kiyala
    ubata kellawa natiwama barinam eki supiriyatama hodama kellek nam owa amataka karanna wenawa...
    echchaarama hoda kellek nemei nam poddak deparak hithanna..

    meka eka ekkena dakina widiya anuwa wenas wenawa. eka nisa hariyatama answer karanna ba
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපි ලොකුවට නොහිතුවට මචන් පවුල් පසුබිම කියන්නෙ විවාහයකදී තීරණාත්මක සාධකයක්.. හොදට කල්පනා කරලා හොදම නිවැරදිම තීරණය ගනින්. :):)
    God Luck මචන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    මම මෙහෙම කියන එක වැරදි වෙන්නත් පුළුවන්, දෙමව්පියන්ගේ සහෝදරයෝ දිහා බලලා ඒ අය හොද නැති අය නම් කෙල්ල දිහාත් වපර ඇහින් බලලා ජජ් කරන එක වැරදියි. ඒත් උබේ කෙල්ල පොඩි කාලේ ඉඳන් හැදුනු වටපිටාව පරිසරය ගැන හිතන්න ඕනේ. වතු වල ඉන්න අයට චීටින් ඩිවෝස් වගේ දේවල් නතින් මචන්.

    උබට බදින්න ඕනේම නම් බැන්දට පස්සේ කෙල්ලගේ ගෙදරත් එක්ක තියෙන ආශ්‍රය අඩු කරලා දාන්න. නැත්නම් දුර පලාතකට යන්න.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    අපි ලොකුවට නොහිතුවට මචන් පවුල් පසුබිම කියන්නෙ විවාහයකදී තීරණාත්මක සාධකයක්.. හොදට කල්පනා කරලා හොදම නිවැරදිම තීරණය ගනින්. :):)
    God Luck මචන්..

    :yes::yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    පවුල් පසුබිම කියන එකේ සෑහෙන බලපෑමක් තියෙනවා මචන්. experience walin kiyanne kellek nam aniwa amma wage hasirenawa kalayak yanakota eka nisa kellage ammage gatiguna balapan
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    අපි ලොකුවට නොහිතුවට මචන් පවුල් පසුබිම කියන්නෙ විවාහයකදී තීරණාත්මක සාධකයක්.. හොදට කල්පනා කරලා හොදම නිවැරදිම තීරණය ගනින්. :):)
    God Luck මචන්..

    :yes::yes::yes::yes::yes::yes:
    මගෙ experience එකෙන් කියන්නෙ, උබට එක පාරක් හරි හිතුනොත්

    "එපා, මේක හරියන්නෙ නෑ" කියලා

    අත ඇරලා දාපන් , නැත්නම් ජීවිතේම අනාතයි :sorry:
     
    Expire

    Member
    Dec 28, 2015
    56
    9
    0
    oya okkoma ewa balapanne kella kochchara hodada kiyala
    ubata kellawa natiwama barinam eki supiriyatama hodama kellek nam owa amataka karanna wenawa...
    echchaarama hoda kellek nemei nam poddak deparak hithanna..

    meka eka ekkena dakina widiya anuwa wenas wenawa. eka nisa hariyatama answer karanna ba

    kellage nam ehema lokuwata kiyanna adu paduwak naha machan..kella harima hodai..hodata igena gena tiyenawa..campus kellek..hoda salariyak labena jobak karanawa...bolada sini bola kellek nam nemei...oni deyak gana hodata terenawa..mata hitenawa mata galapenama kella kiyala...mokada dan kale godak inne sini bola kellone...but familly background balanakota thamai case eka...:(:(:(

    අපි ලොකුවට නොහිතුවට මචන් පවුල් පසුබිම කියන්නෙ විවාහයකදී තීරණාත්මක සාධකයක්.. හොදට කල්පනා කරලා හොදම නිවැරදිම තීරණය ගනින්. :):)
    God Luck මචන්..

    tnx machan...

    මම මෙහෙම කියන එක වැරදි වෙන්නත් පුළුවන්, දෙමව්පියන්ගේ සහෝදරයෝ දිහා බලලා ඒ අය හොද නැති අය නම් කෙල්ල දිහාත් වපර ඇහින් බලලා ජජ් කරන එක වැරදියි. ඒත් උබේ කෙල්ල පොඩි කාලේ ඉඳන් හැදුනු වටපිටාව පරිසරය ගැන හිතන්න ඕනේ. වතු වල ඉන්න අයට චීටින් ඩිවෝස් වගේ දේවල් නතින් මචන්.

    උබට බදින්න ඕනේම නම් බැන්දට පස්සේ කෙල්ලගේ ගෙදරත් එක්ක තියෙන ආශ්‍රය අඩු කරලා දාන්න. නැත්නම් දුර පලාතකට යන්න.

    naha machan kella harima hodai..mata sure eki ehma mawa dala yanne na kiyala..pana wage adarei machan mata...

    පවුල් පසුබිම කියන එකේ සෑහෙන බලපෑමක් තියෙනවා මචන්. :yes:

    පවුල් පසුබිම කියන එකේ සෑහෙන බලපෑමක් තියෙනවා මචන්. experience walin kiyanne kellek nam aniwa amma wage hasirenawa kalayak yanakota eka nisa kellage ammage gatiguna balapan

    family background eka thamai case eka ban...nada kenekuta katak arala kiyanna bane ..:(:(:(
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    පවුල් පසුබිම කියන එකේ සෑහෙන බලපෑමක් තියෙනවා මචන්, මම මෙහෙම කියන එක ගැන උබ හිත රිද්ද ගන්න එපා.. උබ කියපු දෙයින් මටනන් තේරුම් යන්නෙ උබ හෙන අට මගුලකට කර ගහන්න යන පාටක් සහ ඒ තුලින් උබෙ මුළු ජීවිතයම අනා ගැනීමට මුල පිරීමක් බවයි..
    තව දෙයක් කියන්න ඔනෙ.. ඔය අට මගුලකට කර ගහන්න උබට ලේසයි හැබැයි පුතෝ ඕකෙන් උබට ගැල වෙන්න ඕන වෙච්ච දවසකට උබට ලේසි වෙන්නෙ නැහැ...

    හොදට හිතල තීරණයක් ගනින්.. සමහරක් විට උබට ඔය කසදෙ නිසා සදා කාලිකවම පසු තැවෙන්නත් වෙයි.. එතකොට පුතෝ අස්සයා ඉස්තලයෙන් ගිහින් හමාරයි..

    මගෙ තීරණයනන්, උබ දැන්ම ඕකෙන් අයින් වෙයන් තව දුර දිග ගෙනියන්නෙ නැතුව... හරි හමන් තැනකින් වැදගත් කෙල්ලෙක් හොයා ගනින් එතකොට කවදාහරි ප්‍රශ්නයක් ඇති උනත් එකිගෙ දෙමාපියන් එක්ක උනත් එකට වාඩි වෙලා වැදගත් විදිහට කතා කරන්න පුළුවන්.. මම උබට මේ දේවල් කියන්නෙ අත්දැකීමෙන් මිසක් කට කහනවට නෙමෙයි... හැබැයි ඉතින් උබට කරුමයක් ගෙවන්න තියෙනවනන්, කවුරු කෙසේ කිව්වත් උබට කරුමෙ ගෙවන්නම වෙයි.

    යහපතක්ම වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :yes::yes::yes::yes::yes::yes:
    මගෙ experience එකෙන් කියන්නෙ, උබට එක පාරක් හරි හිතුනොත්

    "එපා, මේක හරියන්නෙ නෑ" කියලා

    අත ඇරලා දාපන් , නැත්නම් ජීවිතේම අනාතයි :sorry:
    Aniwa. Love ekaka di instincts samahara welawata 1000% hari.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mamanam thawa parak hithanawa machan. Api issara soul mate talk dunnata machan down to earth katha karoth family background eka aniwaryayen balapanawa marriage ekaka ta. awurudu 40-50 inna ne one hodin. Awuruddak dekak giyata kamak na hadissi wenne nathuwa theeranayak ganna.
     
    Kellage father tattayekda??
    Tattayek nam, lamai hambunoth lamai
    Tattayo wenna puluwan!
    Tattayo wunoth lamai ANATHAI!
    Lamai tatte awama thota baninne, ai tho
    tatteyekge duwek dagatte kiyala.
    Balapan api den tattayo, pare yanna be,
    hemoma wihilu karanawa. AYYOOO API
    DEN ANATHAI!!!
    Tatta lamai tika manne aran thowa kapai
    unwa anatha karaata!
    Thowa marala pare yana unta wihilu kara
    hema ekama mannen kotala damai.
    Anthimata okkoma loka tattayo kelabei.
    Tatta Terrorists kiyala hedei, ISIS tath wada
    anathai!
    Tatta terrorist konde tiyena loke hema
    ekama marala kai. Anthimata loke Tattayo
    witarai!
    Meh okkoma wune ai?? Tho tattayekge
    kellek dagatta nisa!!!

    Quoted by Scurvy
    All credits go to him
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ ආදරේ කරපු කෙල්ල, උබට අවංකව ආදරෙයි, කෙල්ලගේ අඩුපාඩුවක් නැහැ, කෙල්ල ගෙදර නොපෙන්නුවේ කෙල්ලගේ අසරණ කමට බං, කෙල්ලගේ ගෙදර එ තත්වය වුනාට කෙල්ල මොනවා කරන්නද බං , ඔය පොශ් පවුල් කුලියට ඉන්නවා මහා උජාරුවට , එත් ඇතුලේ කචල්. පවුල් පසුබිමේ ප්‍රශ්ණ ඔවා නෙවෙ මචෝ, එකිට වඩා තව පොඩි අය ඉන්නවා නම් එ කෙල්ල පවුලේ වැඩිමලා නම් එකිට යන බර උබටත් වැටෙනවා, ඔන්න ඔවා තමයි බන් ප්‍රෂ්ණ, වෙලාවට තද වෙනවා උබත් එක්ක , නැදැයෝ ඇද හොයලා කලා බිලා යනවා බන්, අන්තිමට ජිවත් වෙන්නේ උබයි එ අහිංසක කෙල්ලයි, උබට පුලුවන් ගෙදර කට්ටිය බැලන්ස් කරන් එ කෙලගේ අවංක ආදරේ එකක් එක වචනයක් නැදැයොන්ගෙන අහන්නේ නැතුව වැඩේ ලස්සනට පොඩියට වෙඩිම අරගනන් , ලස්සන ඇදුම් අරන්දිලා වෙඩින් එකට දවසට ගෙම බැලැන්ස් කරන්න උබේ යාලුවොත් එකක් , ඊට පස්සේ කලා ගිය එකක් වත් නැහැ තමන්ගේ පවුලේ අය ඇරෙන්න, උබට මචෝ, හොද තීරණයක් ගන්න , මටත් වුනේ ඔකේ අනික් පැත්ත මම සමන්‍ය පවුලක් අපේ අම්මලා තාත්තලා රජයේ සේවය කරණ, කෙල්ල මට පණ දුන්න නිසා බැන්දා, මට තේරෙනවා කෙල්ලගේ තාත්තා ලොකු ටොක්ස් දෙනකොට කොච්චර පීඩනයක් ආවද කියලා ,එවා ඔක්කොම ශක්තියක් වුනා මට, ජය වෙවා !
     
    Expire

    Member
    Dec 28, 2015
    56
    9
    0
    පවුල් පසුබිම කියන එකේ සෑහෙන බලපෑමක් තියෙනවා මචන්, මම මෙහෙම කියන එක ගැන උබ හිත රිද්ද ගන්න එපා.. උබ කියපු දෙයින් මටනන් තේරුම් යන්නෙ උබ හෙන අට මගුලකට කර ගහන්න යන පාටක් සහ ඒ තුලින් උබෙ මුළු ජීවිතයම අනා ගැනීමට මුල පිරීමක් බවයි..
    තව දෙයක් කියන්න ඔනෙ.. ඔය අට මගුලකට කර ගහන්න උබට ලේසයි හැබැයි පුතෝ ඕකෙන් උබට ගැල වෙන්න ඕන වෙච්ච දවසකට උබට ලේසි වෙන්නෙ නැහැ...

    හොදට හිතල තීරණයක් ගනින්.. සමහරක් විට උබට ඔය කසදෙ නිසා සදා කාලිකවම පසු තැවෙන්නත් වෙයි.. එතකොට පුතෝ අස්සයා ඉස්තලයෙන් ගිහින් හමාරයි..

    මගෙ තීරණයනන්, උබ දැන්ම ඕකෙන් අයින් වෙයන් තව දුර දිග ගෙනියන්නෙ නැතුව... හරි හමන් තැනකින් වැදගත් කෙල්ලෙක් හොයා ගනින් එතකොට කවදාහරි ප්‍රශ්නයක් ඇති උනත් එකිගෙ දෙමාපියන් එක්ක උනත් එකට වාඩි වෙලා වැදගත් විදිහට කතා කරන්න පුළුවන්.. මම උබට මේ දේවල් කියන්නෙ අත්දැකීමෙන් මිසක් කට කහනවට නෙමෙයි... හැබැයි ඉතින් උබට කරුමයක් ගෙවන්න තියෙනවනන්, කවුරු කෙසේ කිව්වත් උබට කරුමෙ ගෙවන්නම වෙයි.

    යහපතක්ම වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා..

    Mamanam thawa parak hithanawa machan. Api issara soul mate talk dunnata machan down to earth katha karoth family background eka aniwaryayen balapanawa marriage ekaka ta. awurudu 40-50 inna ne one hodin. Awuruddak dekak giyata kamak na hadissi wenne nathuwa theeranayak ganna.

    Tnx machan advice walata..umbala kiyana eka mata terenawa ban..ape gedarinuth nokiya kiuwe okma thamai..habai ape gedarin mata nidahasa dila tiyenne kamati sudusu thiranayak ganna..eyala ekata balapam karanne na kiuwa...
    matat attatama hitena deyak thamai kohomada ape relations latawath girlge gedara aya adunnala denne kiyala...kisi piliwelakata clean ekata adinnewat na..ane manda ban..kellage kisima aulak na..mama ekiwa amataka kaloth eki marenna hadai...:(:(:( eka mata karanna puluwanda manda..
     
    Expire

    Member
    Dec 28, 2015
    56
    9
    0
    උබ ආදරේ කරපු කෙල්ල, උබට අවංකව ආදරෙයි, කෙල්ලගේ අඩුපාඩුවක් නැහැ, කෙල්ල ගෙදර නොපෙන්නුවේ කෙල්ලගේ අසරණ කමට බං, කෙල්ලගේ ගෙදර එ තත්වය වුනාට කෙල්ල මොනවා කරන්නද බං , ඔය පොශ් පවුල් කුලියට ඉන්නවා මහා උජාරුවට , එත් ඇතුලේ කචල්. පවුල් පසුබිමේ ප්‍රශ්ණ ඔවා නෙවෙ මචෝ, එකිට වඩා තව පොඩි අය ඉන්නවා නම් එ කෙල්ල පවුලේ වැඩිමලා නම් එකිට යන බර උබටත් වැටෙනවා, ඔන්න ඔවා තමයි බන් ප්‍රෂ්ණ, වෙලාවට තද වෙනවා උබත් එක්ක , නැදැයෝ ඇද හොයලා කලා බිලා යනවා බන්, අන්තිමට ජිවත් වෙන්නේ උබයි එ අහිංසක කෙල්ලයි, උබට පුලුවන් ගෙදර කට්ටිය බැලන්ස් කරන් එ කෙලගේ අවංක ආදරේ එකක් එක වචනයක් නැදැයොන්ගෙන අහන්නේ නැතුව වැඩේ ලස්සනට පොඩියට වෙඩිම අරගනන් , ලස්සන ඇදුම් අරන්දිලා වෙඩින් එකට දවසට ගෙම බැලැන්ස් කරන්න උබේ යාලුවොත් එකක් , ඊට පස්සේ කලා ගිය එකක් වත් නැහැ තමන්ගේ පවුලේ අය ඇරෙන්න, උබට මචෝ, හොද තීරණයක් ගන්න , මටත් වුනේ ඔකේ අනික් පැත්ත මම සමන්‍ය පවුලක් අපේ අම්මලා තාත්තලා රජයේ සේවය කරණ, කෙල්ල මට පණ දුන්න නිසා බැන්දා, මට තේරෙනවා කෙල්ලගේ තාත්තා ලොකු ටොක්ස් දෙනකොට කොච්චර පීඩනයක් ආවද කියලා ,එවා ඔක්කොම ශක්තියක් වුනා මට, ජය වෙවා !

    Tnx machan..wenama widiye reply ekak..umba marry karapu ekek wage...
    ow ban kellage kisima aulak naha...umba kiyana kathawa nam mama pili gannawa..monawa kalath antimata ekata jiwath wenne mamai kellaine..

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    marriage එකට family background එක බලපානවද...?

    මේකයි මට තියෙන අවුල ...මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ ..දැන් 3 yrs වගේ වෙනවා ...යාලු වෙච්ච දවස් වල කෙල්ලගේ ගෙවල් කොහොමද කියල බලන්න යන්න හැදුවට කෙල්ල ගෙවල් තියෙන තැන හරියට කිවුවේත් නැහැ ...ඊට පස්සේ මම ඕක ගැන එච්චර හොයන්න ගියෙත් නැහැ ....පස්සේ අපේ ගෙදරිනුත් ගියා කෙල්ලව බලන්න ....ඒත් ගෙවල් දැක්ක ගමන් එයාලගේ අම්මල තාත්තල හිටපු විදියට අපේ ගෙදර ලොකු පැහැදීමක් තිබුනේ නැහැ ..ඒකට හේතුව එයාලගේ ගෙවල් තියෙන්නේ වත්තක වගේ...එයාලගේ අම්මයි තාත්තයි ලස්සනට පිළිවෙලකට ඇදල හිටියෙත් නැහැ..කෙනෙකුට හිතන්න පුළුවන් ඒවා සිම්පල් දේවල් කියල ...එත් කොහොමද මේ ඉන්නේ අපේ කෙල්ලගේ ගෙදර කට්ටිය කියල අපේ නෑදෑයින්ට අදුන්නලා දෙන්නේ ..? ඔහොම කියනවා අපේ තාත්ත ..හැබැයි එයාලා මට කිවුවේ මට හොදට හිතල තීරණයක් ගන්න එයාල මුකුත් කියන්නේ නැහැ කියල ..හැබැයි මට තේරෙනවා අපේ ගෙදරින් එචරම කැමැත්තක් නැහැ කියල ...කෙල්ලගේ නම් ලොකු අඩු පාඩුවක් නැහැ මචන් ...අනික මෙයාගේ අක්කයි අය්යයි ගැන ගැන නම් තාම අපේ ගෙදරින් දන්නෙත් නැහැ ..මොකද එයාගේ අයියා ගෙදරට අකමැත්තෙන් කෙල්ලෙක් බැදලා වෙනම ඉන්නේ ..එයාගේ අක්කත් බැදපු මිනිහෙක් එක්ක වෙනම ඉන්නවා ..මේවගේ දේවල් නිසා දැන් මටත් අවුල් වගේ ..උඹලට හිතෙන්නේ කොහොමද ..මම මාර අවුලක ඉන්නේ ..ඕව නිසා කෙල්ලව අමතක කරන්නත් බහ ...

    පවුල් පසුබිම 100%ට 100000000%ක් බලපානවා
    කූඩැල්ලෝ කොට්ටේ උඩ තියන්න බෑ මචන්

    දානයක් මලගෙයක් මගුලක් වෙලාවට වට්ටි අම්මා වගේ නැන්දම්මයි කාලක් ගහලා මාමයි බැහැලා වතු බාසාවෙන් ටෝක් කරද්දි අර අක්ක එකට ඉන්න බැදපු එකානේ නෑයෙක් ඇවිත් පම්පෝරිය ගැහුවොත් කොහොමද??? ජොකා ගලෝලා මූන වහගන්න වෙන්නේ:lol::lol::lol:

    ඔය කාලේ ලව් කියලා එකක් නෑ. ඔන්න නියම ලව එන්න බැදලා අව්රුදක් දෙකක් යද්දි ගෑනි ලමයෙක් ලැබෙන්න ඉදිදි අමාරුවක් වෙලා ඇදේ මලපහ උනොත් උබ කකා ඉන්න බත් එක පැත්තක තියලා ගිහින් ඒක සුද්ද කරලා ඇවිත් ආයෙම කන්න පුලුවන්. ආන්න එතකොටයි ලව් එක තියෙන්නේ:):)

    නිකාආආආන් මී හරකෙක් වෙන්නේ නැතුව, අනුන්ගේ පව් වලට උබ කරගහන්නේ නැතුව,
    පරන පූරුවේ නයකාරයෝ පවුල් පිටින් ගොඩ දදා ඉන්නේ නැතුව, උබේ මට්ටමට බදින්න පුලුවන් උපරිමම උගත්ම, උපරිමම ලස්සනම,උපරිමම හොදම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක තියෙන, උපරිමම හොදම වත තියෙන එකීව බැදපන්:cool::cool:

    අනික තමගේ අම්මා ඇරෙන්න වෙන ගෑනියෙක්/කෙල්ලෙක් (සහෝදරියක්/ දුවෙක් උනත් එච්චරයි, පරිනාමයේදී ලැබිච්ච ගති ලක්ශන තමා ) වෙනුවෙන් කැපකිරීමක් කරනව නේද, අඩුම බලෙක්ට කන්න අනලා බත් ටිකක් දාපු ගුනේවත් නෑ. ඒ නිසා උපරිම ආත්මාර්තකාමී වෙයන් කසාද බදිද්දි.. (මේකෙන් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු උකලා මාරුවෙයන් කියලා )
     
    Last edited:

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    oya pawulata gawenna wat epa .... umbe tatta kiyanne sahatika atta .. mokada kasade kiyanne gani ekka jeewath wena witharak newe.. mulu pawulama ekka deal karanna wenawa