marriage එකට family background එක බලපානවද...?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මෙන්න වතු වලට උදාහරණ. මීට වඩා ටිකක් ඩීසන්ට් වතුත් තියෙනවා. මේ වගේ පැතිවලින් කෙල්ලෝ ගත්තොත් උබට අඹ සරණයි. ඒත් කෙල්ල හොද නම් ගති ගුණ හොද නම්, අයියා පාතාලේ වගේ නෙවෙයි නම් බැදපන්.

Wanatha-mulla.jpg

vijaya83

Member
Sep 11, 2015
62
3
0

kellage nam ehema lokuwata kiyanna adu paduwak naha machan..kella harima hodai..hodata igena gena tiyenawa..campus kellek..hoda salariyak labena jobak karanawa...bolada sini bola kellek nam nemei...oni deyak gana hodata terenawa..mata hitenawa mata galapenama kella kiyala...mokada dan kale godak inne sini bola kellone...but familly background balanakota thamai case eka...:(:(:(

tnx machan...

naha machan kella harima hodai..mata sure eki ehma mawa dala yanne na kiyala..pana wage adarei machan mata...

family background eka thamai case eka ban...nada kenekuta katak arala kiyanna bane ..:(:(:(

kella godak hodai nam auvlak neti vei. All the very best
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ ආදරේ කරපු කෙල්ල, උබට අවංකව ආදරෙයි, කෙල්ලගේ අඩුපාඩුවක් නැහැ, කෙල්ල ගෙදර නොපෙන්නුවේ කෙල්ලගේ අසරණ කමට බං, කෙල්ලගේ ගෙදර එ තත්වය වුනාට කෙල්ල මොනවා කරන්නද බං , ඔය පොශ් පවුල් කුලියට ඉන්නවා මහා උජාරුවට , එත් ඇතුලේ කචල්. පවුල් පසුබිමේ ප්‍රශ්ණ ඔවා නෙවෙ මචෝ, එකිට වඩා තව පොඩි අය ඉන්නවා නම් එ කෙල්ල පවුලේ වැඩිමලා නම් එකිට යන බර උබටත් වැටෙනවා, ඔන්න ඔවා තමයි බන් ප්‍රෂ්ණ, වෙලාවට තද වෙනවා උබත් එක්ක , නැදැයෝ ඇද හොයලා කලා බිලා යනවා බන්, අන්තිමට ජිවත් වෙන්නේ උබයි එ අහිංසක කෙල්ලයි, උබට පුලුවන් ගෙදර කට්ටිය බැලන්ස් කරන් එ කෙලගේ අවංක ආදරේ එකක් එක වචනයක් නැදැයොන්ගෙන අහන්නේ නැතුව වැඩේ ලස්සනට පොඩියට වෙඩිම අරගනන් , ලස්සන ඇදුම් අරන්දිලා වෙඩින් එකට දවසට ගෙම බැලැන්ස් කරන්න උබේ යාලුවොත් එකක් , ඊට පස්සේ කලා ගිය එකක් වත් නැහැ තමන්ගේ පවුලේ අය ඇරෙන්න, උබට මචෝ, හොද තීරණයක් ගන්න , මටත් වුනේ ඔකේ අනික් පැත්ත මම සමන්‍ය පවුලක් අපේ අම්මලා තාත්තලා රජයේ සේවය කරණ, කෙල්ල මට පණ දුන්න නිසා බැන්දා, මට තේරෙනවා කෙල්ලගේ තාත්තා ලොකු ටොක්ස් දෙනකොට කොච්චර පීඩනයක් ආවද කියලා ,එවා ඔක්කොම ශක්තියක් වුනා මට, ජය වෙවා !

    මුලින් කියපුවටනම් එකග නෑ.. ඒත් යතාර්තය බැලුවහම උබ හොද ගේමක් ගහල තියෙනවා.. අන්න එහෙමයි කොල්ලෝ ඉන්න ඕනේ..:cool::cool:

    ඔබ දුප්පතෙකු වී ඉපදීම ඔබේ වරදක් නොවේ... නමුත් මාමන්ඩියා දුප්පතෙකු වීම තනිකරම උබේ වරද වේ

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න වතු වලට උදාහරණ. මීට වඩා ටිකක් ඩීසන්ට් වතුත් තියෙනවා. මේ වගේ පැතිවලින් කෙල්ලෝ ගත්තොත් උබට අඹ සරණයි. ඒත් කෙල්ල හොද නම් ගති ගුණ හොද නම්, අයියා පාතාලේ වගේ නෙවෙයි නම් බැදපන්.

    Wanatha-mulla.jpg

    ඔව් ඔව්... ඕවගේ නුවර මැනිකෙලාත් ඉන්නවා...:lol::lol::lol::lol:

    යකෝ වලියක් ගිය වෙලාවකට මූට කොලේකුයි පැන්සලකුයි ඕනේ වෙයි ඒකි කියන ඒවා ලියාන පස්සේ තේරුම හොයාගන්න.. :lol::lol::lol:කෙල්ලෝ කාලේ මීයා වගේ හිටියට 30 පැන්න ගමන් නැන්දම්මගෙම ෆොටෝකොපිය තමයි..:lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොල්ලෙක්ට ජීවිතේ ගොඩයන්න ප්‍රදාන අවස්තා දෙකක් දීලා තියෙනවා

    1. නිදහස් අද්‍යාපනය
    2. කසාදය

    මොලේ තියෙන එකා දෙකෙන්ම ගොඩ යනවා. මී හරකා දෙකම කෙලෝගන්නවා:lol::lol:

    ඔබ දුප්පතෙකු වී ඉපදීම ඔබේ වරදක් නොවේ... නමුත් මාමන්ඩියා දුප්පතෙකු වීම තනිකරම උබේ වරද වේ :lol::lol:
     
    • Like
    Reactions: Mr. Shan

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes::yes::yes::yes::yes:
    මගෙ experience එකෙන් කියන්නෙ, උබට එක පාරක් හරි හිතුනොත්

    "එපා, මේක හරියන්නෙ නෑ" කියලා

    අත ඇරලා දාපන් , නැත්නම් ජීවිතේම අනාතයි :sorry:

    හරියටම හරි මචන්.... හරියටම හරි:yes::yes::yes::yes::yes::yes:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    රත්තරං;19558121 said:
    පවුල් පසුබිම 100%ට 100000000%ක් බලපානවා
    කූඩැල්ලෝ කොට්ටේ උඩ තියන්න බෑ මචන්

    දානයක් මලගෙයක් මගුලක් වෙලාවට වට්ටි අම්මා වගේ නැන්දම්මයි කාලක් ගහලා මාමයි බැහැලා වතු බාසාවෙන් ටෝක් කරද්දි අර අක්ක එකට ඉන්න බැදපු එකානේ නෑයෙක් ඇවිත් පම්පෝරිය ගැහුවොත් කොහොමද??? ජොකා ගලෝලා මූන වහගන්න වෙන්නේ:lol::lol::lol:

    ඔය කාලේ ලව් කියලා එකක් නෑ. ඔන්න නියම ලව එන්න බැදලා අව්රුදක් දෙකක් යද්දි ගෑනි ලමයෙක් ලැබෙන්න ඉදිදි අමාරුවක් වෙලා ඇදේ මලපහ උනොත් උබ කකා ඉන්න බත් එක පැත්තක තියලා ගිහින් ඒක සුද්ද කරලා ඇවිත් ආයෙම කන්න පුලුවන්. ආන්න එතකොටයි ලව් එක තියෙන්නේ:):)

    නිකාආආආන් මී හරකෙක් වෙන්නේ නැතුව, අනුන්ගේ පව් වලට උබ කරගහන්නේ නැතුව,
    පරන පූරුවේ නයකාරයෝ පවුල් පිටින් ගොඩ දදා ඉන්නේ නැතුව, උබේ මට්ටමට බදින්න පුලුවන් උපරිමම උගත්ම, උපරිමම ලස්සනම,උපරිමම හොදම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක තියෙන, උපරිමම හොදම වත තියෙන එකීව බැදපන්:cool::cool:

    අනික තමගේ අම්මා ඇරෙන්න වෙන ගෑනියෙක්/කෙල්ලෙක් (සහෝදරියක්/ දුවෙක් උනත් එච්චරයි, පරිනාමයේදී ලැබිච්ච ගති ලක්ශන තමා ) වෙනුවෙන් කැපකිරීමක් කරනව නේද, අඩුම බලෙක්ට කන්න අනලා බත් ටිකක් දාපු ගුනේවත් නෑ. ඒ නිසා උපරිම ආත්මාර්තකාමී වෙයන් කසාද බදිද්දි.. (මේකෙන් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු උකලා මාරුවෙයන් කියලා )

    රත්තරං;19558189 said:
    කොල්ලෙක්ට ජීවිතේ ගොඩයන්න ප්‍රදාන අවස්තා දෙකක් දීලා තියෙනවා

    1. නිදහස් අද්‍යාපනය
    2. කසාදය

    මොලේ තියෙන එකා දෙකෙන්ම ගොඩ යනවා. මී හරකා දෙකම කෙලෝගන්නවා:lol::lol:

    ඔබ දුප්පතෙකු වී ඉපදීම ඔබේ වරදක් නොවේ... නමුත් මාමන්ඩියා දුප්පතෙකු වීම තනිකරම උබේ වරද වේ :lol::lol:
    math ekagai uba ekka..:yes::yes:
     
    Magneto

    Member
    Dec 12, 2010
    62
    4
    0
    marriage එකට family background එක බලපානවද...?

    මේකයි මට තියෙන අවුල ...මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ ..දැන් 3 yrs වගේ වෙනවා ...යාලු වෙච්ච දවස් වල කෙල්ලගේ ගෙවල් කොහොමද කියල බලන්න යන්න හැදුවට කෙල්ල ගෙවල් තියෙන තැන හරියට කිවුවේත් නැහැ ...ඊට පස්සේ මම ඕක ගැන එච්චර හොයන්න ගියෙත් නැහැ ....පස්සේ අපේ ගෙදරිනුත් ගියා කෙල්ලව බලන්න ....ඒත් ගෙවල් දැක්ක ගමන් එයාලගේ අම්මල තාත්තල හිටපු විදියට අපේ ගෙදර ලොකු පැහැදීමක් තිබුනේ නැහැ ..ඒකට හේතුව එයාලගේ ගෙවල් තියෙන්නේ වත්තක වගේ...එයාලගේ අම්මයි තාත්තයි ලස්සනට පිළිවෙලකට ඇදල හිටියෙත් නැහැ..කෙනෙකුට හිතන්න පුළුවන් ඒවා සිම්පල් දේවල් කියල ...එත් කොහොමද මේ ඉන්නේ අපේ කෙල්ලගේ ගෙදර කට්ටිය කියල අපේ නෑදෑයින්ට අදුන්නලා දෙන්නේ ..? ඔහොම කියනවා අපේ තාත්ත ..හැබැයි එයාලා මට කිවුවේ මට හොදට හිතල තීරණයක් ගන්න එයාල මුකුත් කියන්නේ නැහැ කියල ..හැබැයි මට තේරෙනවා අපේ ගෙදරින් එචරම කැමැත්තක් නැහැ කියල ...කෙල්ලගේ නම් ලොකු අඩු පාඩුවක් නැහැ මචන් ...අනික මෙයාගේ අක්කයි අය්යයි ගැන ගැන නම් තාම අපේ ගෙදරින් දන්නෙත් නැහැ ..මොකද එයාගේ අයියා ගෙදරට අකමැත්තෙන් කෙල්ලෙක් බැදලා වෙනම ඉන්නේ ..එයාගේ අක්කත් බැදපු මිනිහෙක් එක්ක වෙනම ඉන්නවා ..මේවගේ දේවල් නිසා දැන් මටත් අවුල් වගේ ..උඹලට හිතෙන්නේ කොහොමද ..මම මාර අවුලක ඉන්නේ ..ඕව නිසා කෙල්ලව අමතක කරන්නත් බහ ...

    don't marry machan.. if their family not matching with your status, lots of problems came in future.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අපි ලොකුවට නොහිතුවට මචන් පවුල් පසුබිම කියන්නෙ විවාහයකදී තීරණාත්මක සාධකයක්

    yep.. mage affairs ekak mata nawattanna une oya scene eka nisa.. antimata har giye mama wagema pawl pasubimaka kenek.. a nisa godak dewal gelapenawa..

    eth ubata oka nawattannana kiyanneth na.. ubage athe thama theerane tiyenne ubane kella gena 100% danne..

    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ubalage amma thaththa mara minissu bn
    wena aya nam ubawa elawalath dala
    eth e aya mara educated
    e ayata dukak nodi tiranayak ganin
    mehemai dan badala oya kellata amma tatta gawa inna ona unoth
    a samaje widihatama hitiyoth
    prashna godai
    aththa aththa widihata kella ekka kata karala thiranayak ganin
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    රත්තරං;19558173 said:

    ඔව් ඔව්... ඕවගේ නුවර මැනිකෙලාත් ඉන්නවා...:lol::lol::lol::lol:

    යකෝ වලියක් ගිය වෙලාවකට මූට කොලේකුයි පැන්සලකුයි ඕනේ වෙයි ඒකි කියන ඒවා ලියාන පස්සේ තේරුම හොයාගන්න.. :lol::lol::lol:කෙල්ලෝ කාලේ මීයා වගේ හිටියට 30 පැන්න ගමන් නැන්දම්මගෙම ෆොටෝකොපිය තමයි..:lol::lol::lol::lol::lol:

    උබ කියන එකත් හරි බන්. වත්තක ඉන්න ඕනේත් නෑ, ඕවලට ගිහින් පදිංචි උනත් ඇති ළමයි නරක් වෙන්න. නමුත් ඕවලත් හොද මිනිස්සු ඉන්නවා අතරින් පතර වගේ.
    නමුත් උබ කිව්වා වගේ උන්ගේ කට හොද නෑ, වක්කඩේ කැඩුවා වගේ තමයි කියවන්න ගියාම. මේක වැටෙන සමහර පෝස්ට් දැක්කම මට හිතෙනවා වතු ටයිප් එකේ එවුනුත් මේකේ ඇති කියලා. 100 කාඩ් දාලා එනවා ඇති. කොහේ ගියත් උන්ගේ ගතිය අරින්න බෑ.

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Ekak mathaka thiyaganin nelum mal pipenne made..

    Hoyala balapan hodata theeranayk ganna kalin..

    Hamoma pawl pasubima nisa narak wenne ne.. ape tatta bipu nisa thamai man nobonne..

    Hama lamayama thamnge pawle udawiya akrna naraka dewal walata hagahenne ne wena paraka yanawa..

    anika uba kiyanna andala hitapu widiya jevath wena widiyaine.. nethuwa gathiguna gana nemine..

    oya warahali asse hangila inne deviyonta wage gathiguna thiyena un wenna puluwan..

    e nisa uba hodata hoyuala balal theernayak ganin..
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    රත්තරං;19558189 said:
    කොල්ලෙක්ට ජීවිතේ ගොඩයන්න ප්‍රදාන අවස්තා දෙකක් දීලා තියෙනවා

    1. නිදහස් අද්‍යාපනය
    2. කසාදය

    මොලේ තියෙන එකා දෙකෙන්ම ගොඩ යනවා. මී හරකා දෙකම කෙලෝගන්නවා:lol::lol:

    ඔබ දුප්පතෙකු වී ඉපදීම ඔබේ වරදක් නොවේ... නමුත් මාමන්ඩියා දුප්පතෙකු වීම තනිකරම උබේ වරද වේ :lol::lol:

    No 1 kelogattaa....:cool::cool::cool:
    No 2 eka tama dan target eka....mekanam keloganne na mata 100% sure kelogannawanam dan kelogena....:lol::lol: marriage ekatanam mama pas maha balum balanawamai..
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ ආදරේ කරපු කෙල්ල, උබට අවංකව ආදරෙයි, කෙල්ලගේ අඩුපාඩුවක් නැහැ, කෙල්ල ගෙදර නොපෙන්නුවේ කෙල්ලගේ අසරණ කමට බං, කෙල්ලගේ ගෙදර එ තත්වය වුනාට කෙල්ල මොනවා කරන්නද බං , ඔය පොශ් පවුල් කුලියට ඉන්නවා මහා උජාරුවට , එත් ඇතුලේ කචල්. පවුල් පසුබිමේ ප්‍රශ්ණ ඔවා නෙවෙ මචෝ, එකිට වඩා තව පොඩි අය ඉන්නවා නම් එ කෙල්ල පවුලේ වැඩිමලා නම් එකිට යන බර උබටත් වැටෙනවා, ඔන්න ඔවා තමයි බන් ප්‍රෂ්ණ, වෙලාවට තද වෙනවා උබත් එක්ක , නැදැයෝ ඇද හොයලා කලා බිලා යනවා බන්, අන්තිමට ජිවත් වෙන්නේ උබයි එ අහිංසක කෙල්ලයි, උබට පුලුවන් ගෙදර කට්ටිය බැලන්ස් කරන් එ කෙලගේ අවංක ආදරේ එකක් එක වචනයක් නැදැයොන්ගෙන අහන්නේ නැතුව වැඩේ ලස්සනට පොඩියට වෙඩිම අරගනන් , ලස්සන ඇදුම් අරන්දිලා වෙඩින් එකට දවසට ගෙම බැලැන්ස් කරන්න උබේ යාලුවොත් එකක් , ඊට පස්සේ කලා ගිය එකක් වත් නැහැ තමන්ගේ පවුලේ අය ඇරෙන්න, උබට මචෝ, හොද තීරණයක් ගන්න , මටත් වුනේ ඔකේ අනික් පැත්ත මම සමන්‍ය පවුලක් අපේ අම්මලා තාත්තලා රජයේ සේවය කරණ, කෙල්ල මට පණ දුන්න නිසා බැන්දා, මට තේරෙනවා කෙල්ලගේ තාත්තා ලොකු ටොක්ස් දෙනකොට කොච්චර පීඩනයක් ආවද කියලා ,එවා ඔක්කොම ශක්තියක් වුනා මට, ජය වෙවා !

    :):yes:
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    හැබැයි පුතේ උබ බැලුන් 5ක් නෙමේ 5000ක් බැලුවත් ඒක ලැබෙන්න

    උබට "පින" සහ "වාසනාව"

    කියන දෙකම තියෙන්න ඕන..........

    No 1 kelogattaa....:cool::cool::cool:
    No 2 eka tama dan target eka....mekanam keloganne na mata 100% sure kelogannawanam dan kelogena....:lol::lol: marriage ekatanam mama pas maha balum balanawamai..
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    රත්තරං;19558121 said:
    පවුල් පසුබිම 100%ට 100000000%ක් බලපානවා
    කූඩැල්ලෝ කොට්ටේ උඩ තියන්න බෑ මචන්

    දානයක් මලගෙයක් මගුලක් වෙලාවට වට්ටි අම්මා වගේ නැන්දම්මයි කාලක් ගහලා මාමයි බැහැලා වතු බාසාවෙන් ටෝක් කරද්දි අර අක්ක එකට ඉන්න බැදපු එකානේ නෑයෙක් ඇවිත් පම්පෝරිය ගැහුවොත් කොහොමද??? ජොකා ගලෝලා මූන වහගන්න වෙන්නේ:lol::lol::lol:

    ඔය කාලේ ලව් කියලා එකක් නෑ. ඔන්න නියම ලව එන්න බැදලා අව්රුදක් දෙකක් යද්දි ගෑනි ලමයෙක් ලැබෙන්න ඉදිදි අමාරුවක් වෙලා ඇදේ මලපහ උනොත් උබ කකා ඉන්න බත් එක පැත්තක තියලා ගිහින් ඒක සුද්ද කරලා ඇවිත් ආයෙම කන්න පුලුවන්. ආන්න එතකොටයි ලව් එක තියෙන්නේ:):)

    නිකාආආආන් මී හරකෙක් වෙන්නේ නැතුව, අනුන්ගේ පව් වලට උබ කරගහන්නේ නැතුව,
    පරන පූරුවේ නයකාරයෝ පවුල් පිටින් ගොඩ දදා ඉන්නේ නැතුව, උබේ මට්ටමට බදින්න පුලුවන් උපරිමම උගත්ම, උපරිමම ලස්සනම,උපරිමම හොදම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක තියෙන, උපරිමම හොදම වත තියෙන එකීව බැදපන්:cool::cool:

    අනික තමගේ අම්මා ඇරෙන්න වෙන ගෑනියෙක්/කෙල්ලෙක් (සහෝදරියක්/ දුවෙක් උනත් එච්චරයි, පරිනාමයේදී ලැබිච්ච ගති ලක්ශන තමා ) වෙනුවෙන් කැපකිරීමක් කරනව නේද, අඩුම බලෙක්ට කන්න අනලා බත් ටිකක් දාපු ගුනේවත් නෑ. ඒ නිසා උපරිම ආත්මාර්තකාමී වෙයන් කසාද බදිද්දි.. (මේකෙන් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු උකලා මාරුවෙයන් කියලා )

    මචන් රතරන් උබ ඔය කියන කතාවෙ හරය තේරුම් ගන්න දැන් කාලෙ ඉන්න ගොඩක් එවුන්ට බැහැ..
    හරි මග පෙන්වීම කලත් කීයෙන් කි. දෙනෙක් එමග තෝරා ගනියිද කියන එක ප්‍රෂ්නාර්ථයක්..

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    educational purpose .....

    මගේ දැනුමේ හැටියට කියනවා නම් උබ ඕක කරගහනවානම් වෙනම පදිංචියට පලයන්, මොකද උබ දුක් වින්දත්, උබ අම්මලා එක්ක ජිවත් උනොත් ඒ මිනිස්සු උබ දුක් විදිනවා බල බල පිචිචි පිච්චි තමා ජිවත් වෙනෙන්.....