මෙන්න වතු වලට උදාහරණ. මීට වඩා ටිකක් ඩීසන්ට් වතුත් තියෙනවා. මේ වගේ පැතිවලින් කෙල්ලෝ ගත්තොත් උබට අඹ සරණයි. ඒත් කෙල්ල හොද නම් ගති ගුණ හොද නම්, අයියා පාතාලේ වගේ නෙවෙයි නම් බැදපන්.
kellage nam ehema lokuwata kiyanna adu paduwak naha machan..kella harima hodai..hodata igena gena tiyenawa..campus kellek..hoda salariyak labena jobak karanawa...bolada sini bola kellek nam nemei...oni deyak gana hodata terenawa..mata hitenawa mata galapenama kella kiyala...mokada dan kale godak inne sini bola kellone...but familly background balanakota thamai case eka...
tnx machan...
naha machan kella harima hodai..mata sure eki ehma mawa dala yanne na kiyala..pana wage adarei machan mata...
family background eka thamai case eka ban...nada kenekuta katak arala kiyanna bane ..![]()
උබ ආදරේ කරපු කෙල්ල, උබට අවංකව ආදරෙයි, කෙල්ලගේ අඩුපාඩුවක් නැහැ, කෙල්ල ගෙදර නොපෙන්නුවේ කෙල්ලගේ අසරණ කමට බං, කෙල්ලගේ ගෙදර එ තත්වය වුනාට කෙල්ල මොනවා කරන්නද බං , ඔය පොශ් පවුල් කුලියට ඉන්නවා මහා උජාරුවට , එත් ඇතුලේ කචල්. පවුල් පසුබිමේ ප්‍රශ්ණ ඔවා නෙවෙ මචෝ, එකිට වඩා තව පොඩි අය ඉන්නවා නම් එ කෙල්ල පවුලේ වැඩිමලා නම් එකිට යන බර උබටත් වැටෙනවා, ඔන්න ඔවා තමයි බන් ප්‍රෂ්ණ, වෙලාවට තද වෙනවා උබත් එක්ක , නැදැයෝ ඇද හොයලා කලා බිලා යනවා බන්, අන්තිමට ජිවත් වෙන්නේ උබයි එ අහිංසක කෙල්ලයි, උබට පුලුවන් ගෙදර කට්ටිය බැලන්ස් කරන් එ කෙලගේ අවංක ආදරේ එකක් එක වචනයක් නැදැයොන්ගෙන අහන්නේ නැතුව වැඩේ ලස්සනට පොඩියට වෙඩිම අරගනන් , ලස්සන ඇදුම් අරන්දිලා වෙඩින් එකට දවසට ගෙම බැලැන්ස් කරන්න උබේ යාලුවොත් එකක් , ඊට පස්සේ කලා ගිය එකක් වත් නැහැ තමන්ගේ පවුලේ අය ඇරෙන්න, උබට මචෝ, හොද තීරණයක් ගන්න , මටත් වුනේ ඔකේ අනික් පැත්ත මම සමන්ය පවුලක් අපේ අම්මලා තාත්තලා රජයේ සේවය කරණ, කෙල්ල මට පණ දුන්න නිසා බැන්දා, මට තේරෙනවා කෙල්ලගේ තාත්තා ලොකු ටොක්ස් දෙනකොට කොච්චර පීඩනයක් ආවද කියලා ,එවා ඔක්කොම ශක්තියක් වුනා මට, ජය වෙවා !

මෙන්න වතු වලට උදාහරණ. මීට වඩා ටිකක් ඩීසන්ට් වතුත් තියෙනවා. මේ වගේ පැතිවලින් කෙල්ලෝ ගත්තොත් උබට අඹ සරණයි. ඒත් කෙල්ල හොද නම් ගති ගුණ හොද නම්, අයියා පාතාලේ වගේ නෙවෙයි නම් බැදපන්.
![]()

කෙල්ලෝ කාලේ මීයා වගේ හිටියට 30 පැන්න ගමන් නැන්දම්මගෙම ෆොටෝකොපිය තමයි..

![]()
මගෙ experience එකෙන් කියන්නෙ, උබට එක පාරක් හරි හිතුනොත්
"එපා, මේක හරියන්නෙ නෑ" කියලා
අත ඇරලා දාපන් , නැත්නම් ජීවිතේම අනාතයි![]()

රත්තරං;19558121 said:පවුල් පසුබිම 100%ට 100000000%ක් බලපානවා
කූඩැල්ලෝ කොට්ටේ උඩ තියන්න බෑ මචන්
දානයක් මලගෙයක් මගුලක් වෙලාවට වට්ටි අම්මා වගේ නැන්දම්මයි කාලක් ගහලා මාමයි බැහැලා වතු බාසාවෙන් ටෝක් කරද්දි අර අක්ක එකට ඉන්න බැදපු එකානේ නෑයෙක් ඇවිත් පම්පෝරිය ගැහුවොත් කොහොමද??? ජොකා ගලෝලා මූන වහගන්න වෙන්නේ
ඔය කාලේ ලව් කියලා එකක් නෑ. ඔන්න නියම ලව එන්න බැදලා අව්රුදක් දෙකක් යද්දි ගෑනි ලමයෙක් ලැබෙන්න ඉදිදි අමාරුවක් වෙලා ඇදේ මලපහ උනොත් උබ කකා ඉන්න බත් එක පැත්තක තියලා ගිහින් ඒක සුද්ද කරලා ඇවිත් ආයෙම කන්න පුලුවන්. ආන්න එතකොටයි ලව් එක තියෙන්නේ
නිකාආආආන් මී හරකෙක් වෙන්නේ නැතුව, අනුන්ගේ පව් වලට උබ කරගහන්නේ නැතුව,පරන පූරුවේ නයකාරයෝ පවුල් පිටින් ගොඩ දදා ඉන්නේ නැතුව, උබේ මට්ටමට බදින්න පුලුවන් උපරිමම උගත්ම, උපරිමම ලස්සනම,උපරිමම හොදම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක තියෙන, උපරිමම හොදම වත තියෙන එකීව බැදපන්
අනික තමගේ අම්මා ඇරෙන්න වෙන ගෑනියෙක්/කෙල්ලෙක් (සහෝදරියක්/ දුවෙක් උනත් එච්චරයි, පරිනාමයේදී ලැබිච්ච ගති ලක්ශන තමා ) වෙනුවෙන් කැපකිරීමක් කරනව නේද, අඩුම බලෙක්ට කන්න අනලා බත් ටිකක් දාපු ගුනේවත් නෑ. ඒ නිසා උපරිම ආත්මාර්තකාමී වෙයන් කසාද බදිද්දි.. (මේකෙන් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු උකලා මාරුවෙයන් කියලා )
math ekagai uba ekka..රත්තරං;19558189 said:කොල්ලෙක්ට ජීවිතේ ගොඩයන්න ප්‍රදාන අවස්තා දෙකක් දීලා තියෙනවා
1. නිදහස් අද්යාපනය
2. කසාදය
මොලේ තියෙන එකා දෙකෙන්ම ගොඩ යනවා. මී හරකා දෙකම කෙලෝගන්නවා
ඔබ දුප්පතෙකු වී ඉපදීම ඔබේ වරදක් නොවේ... නමුත් මාමන්ඩියා දුප්පතෙකු වීම තනිකරම උබේ වරද වේ![]()

marriage එකට family background එක බලපානවද...?
මේකයි මට තියෙන අවුල ...මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ ..දැන් 3 yrs වගේ වෙනවා ...යාලු වෙච්ච දවස් වල කෙල්ලගේ ගෙවල් කොහොමද කියල බලන්න යන්න හැදුවට කෙල්ල ගෙවල් තියෙන තැන හරියට කිවුවේත් නැහැ ...ඊට පස්සේ මම ඕක ගැන එච්චර හොයන්න ගියෙත් නැහැ ....පස්සේ අපේ ගෙදරිනුත් ගියා කෙල්ලව බලන්න ....ඒත් ගෙවල් දැක්ක ගමන් එයාලගේ අම්මල තාත්තල හිටපු විදියට අපේ ගෙදර ලොකු පැහැදීමක් තිබුනේ නැහැ ..ඒකට හේතුව එයාලගේ ගෙවල් තියෙන්නේ වත්තක වගේ...එයාලගේ අම්මයි තාත්තයි ලස්සනට පිළිවෙලකට ඇදල හිටියෙත් නැහැ..කෙනෙකුට හිතන්න පුළුවන් ඒවා සිම්පල් දේවල් කියල ...එත් කොහොමද මේ ඉන්නේ අපේ කෙල්ලගේ ගෙදර කට්ටිය කියල අපේ නෑදෑයින්ට අදුන්නලා දෙන්නේ ..? ඔහොම කියනවා අපේ තාත්ත ..හැබැයි එයාලා මට කිවුවේ මට හොදට හිතල තීරණයක් ගන්න එයාල මුකුත් කියන්නේ නැහැ කියල ..හැබැයි මට තේරෙනවා අපේ ගෙදරින් එචරම කැමැත්තක් නැහැ කියල ...කෙල්ලගේ නම් ලොකු අඩු පාඩුවක් නැහැ මචන් ...අනික මෙයාගේ අක්කයි අය්යයි ගැන ගැන නම් තාම අපේ ගෙදරින් දන්නෙත් නැහැ ..මොකද එයාගේ අයියා ගෙදරට අකමැත්තෙන් කෙල්ලෙක් බැදලා වෙනම ඉන්නේ ..එයාගේ අක්කත් බැදපු මිනිහෙක් එක්ක වෙනම ඉන්නවා ..මේවගේ දේවල් නිසා දැන් මටත් අවුල් වගේ ..උඹලට හිතෙන්නේ කොහොමද ..මම මාර අවුලක ඉන්නේ ..ඕව නිසා කෙල්ලව අමතක කරන්නත් බහ ...
රත්තරං;19558173 said:
ඔව් ඔව්... ඕවගේ නුවර මැනිකෙලාත් ඉන්නවා...
යකෝ වලියක් ගිය වෙලාවකට මූට කොලේකුයි පැන්සලකුයි ඕනේ වෙයි ඒකි කියන ඒවා ලියාන පස්සේ තේරුම හොයාගන්න..කෙල්ලෝ කාලේ මීයා වගේ හිටියට 30 පැන්න ගමන් නැන්දම්මගෙම ෆොටෝකොපිය තමයි..
![]()
රත්තරං;19558189 said:කොල්ලෙක්ට ජීවිතේ ගොඩයන්න ප්‍රදාන අවස්තා දෙකක් දීලා තියෙනවා
1. නිදහස් අද්යාපනය
2. කසාදය
මොලේ තියෙන එකා දෙකෙන්ම ගොඩ යනවා. මී හරකා දෙකම කෙලෝගන්නවා
ඔබ දුප්පතෙකු වී ඉපදීම ඔබේ වරදක් නොවේ... නමුත් මාමන්ඩියා දුප්පතෙකු වීම තනිකරම උබේ වරද වේ![]()

marriage ekatanam mama pas maha balum balanawamai.. උබ ආදරේ කරපු කෙල්ල, උබට අවංකව ආදරෙයි, කෙල්ලගේ අඩුපාඩුවක් නැහැ, කෙල්ල ගෙදර නොපෙන්නුවේ කෙල්ලගේ අසරණ කමට බං, කෙල්ලගේ ගෙදර එ තත්වය වුනාට කෙල්ල මොනවා කරන්නද බං , ඔය පොශ් පවුල් කුලියට ඉන්නවා මහා උජාරුවට , එත් ඇතුලේ කචල්. පවුල් පසුබිමේ ප්‍රශ්ණ ඔවා නෙවෙ මචෝ, එකිට වඩා තව පොඩි අය ඉන්නවා නම් එ කෙල්ල පවුලේ වැඩිමලා නම් එකිට යන බර උබටත් වැටෙනවා, ඔන්න ඔවා තමයි බන් ප්‍රෂ්ණ, වෙලාවට තද වෙනවා උබත් එක්ක , නැදැයෝ ඇද හොයලා කලා බිලා යනවා බන්, අන්තිමට ජිවත් වෙන්නේ උබයි එ අහිංසක කෙල්ලයි, උබට පුලුවන් ගෙදර කට්ටිය බැලන්ස් කරන් එ කෙලගේ අවංක ආදරේ එකක් එක වචනයක් නැදැයොන්ගෙන අහන්නේ නැතුව වැඩේ ලස්සනට පොඩියට වෙඩිම අරගනන් , ලස්සන ඇදුම් අරන්දිලා වෙඩින් එකට දවසට ගෙම බැලැන්ස් කරන්න උබේ යාලුවොත් එකක් , ඊට පස්සේ කලා ගිය එකක් වත් නැහැ තමන්ගේ පවුලේ අය ඇරෙන්න, උබට මචෝ, හොද තීරණයක් ගන්න , මටත් වුනේ ඔකේ අනික් පැත්ත මම සමන්ය පවුලක් අපේ අම්මලා තාත්තලා රජයේ සේවය කරණ, කෙල්ල මට පණ දුන්න නිසා බැන්දා, මට තේරෙනවා කෙල්ලගේ තාත්තා ලොකු ටොක්ස් දෙනකොට කොච්චර පීඩනයක් ආවද කියලා ,එවා ඔක්කොම ශක්තියක් වුනා මට, ජය වෙවා !

No 1 kelogattaa....
No 2 eka tama dan target eka....mekanam keloganne na mata 100% sure kelogannawanam dan kelogena....marriage ekatanam mama pas maha balum balanawamai..