limit තිබ්බේ නැහැනේ ??
ගොඩක්ම ඕකයි බන් හේතුව. ඒකිව හිතින් අයින් කරහන්. කාලයක් මුකුත්ම නැතුව ඉන්ඩ බලහන්. කාලයත් එක්ක අවුල ඇරිලා යනවා. එතකොට ආදරයක් ගැන හිතහන්.
විවාහ ජිවිතේ විඳින්න ලැබෙන දේවල් වෙන කිසිම විදියකින් ගන්න බෑ බං .![]()
වැඩක් නැ හිතින් අත් අරින්න ලේසි නැ, ඊට පස්සේ හොයන්නෙත් ඒ රූපේ තියෙන ඒ හිනාව තියෙන ඒ හුරතලේ තියන ඒවා, එකයි ගොඩක් උන්ට feel එකක් එන් නැත්තේ. එහෙම උනහම ලවු සෙක්ස් විවහා කියන එක තොර ගන්න බැ

මුලදී හිතන් නැති උනාට පහුකාලිනවා විඳවන්න වෙනවා. family life ගත කරන්න ෆට්ට අමාරුයි එතකොට. 



pau neh ethakota 