Marry කරන්න යන්නෙ Need Help

Myzone

Member
Jul 11, 2021
1
8
3
Guys ලගදි marry කරන්න යන්නෙ. පොඩි family planning එකකට යන්න ඉන්නෙ. ඔයාල දන්න විදිහට මන් කවුරු ගාවටද යන්න ඕන. ඔයාල දන්න හොද doca ල කවුද ඉන්නෙ. ඔයාලගෙ experience එක පොඩ්ඩක් කියන්නකො
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Condom තමයී හොඳම. ඔය tablet sure නැ වගේම, සමහර ගැහැණු අයට ඔය Tablet වලින් පස්සේ ගැබ් ගැනීම අඩුවෙන්න පුළුවන් ලු.
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Parks And Recreation Reaction GIF

    මුන්ට ෆොටෝ ඉල්ලන්න අමතක වෙලා :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Guys ලගදි marry කරන්න යන්නෙ. පොඩි family planning එකකට යන්න ඉන්නෙ. ඔයාල දන්න විදිහට මන් කවුරු ගාවටද යන්න ඕන. ඔයාල දන්න හොද doca ල කවුද ඉන්නෙ. ඔයාලගෙ experience එක පොඩ්ඩක් කියන්නකො
    @scurvy ලගට යන්න.. එක මන්න පාරයි... කා ලගටවත් යන්නේ මොකටද කඩෙන් කොන්ඩම් ගන්න
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    kagewath lagata yanna oona na bn
    tablet use karanna epa side effect wadi , Condom use karanna epa aathal na
    yanna lanweddi eliyata ganin, eeka thamai hodama wade, mannm karanne ehema, saarthakai
     
    • Wow
    Reactions: shadow134