Marry කරපු අයියලා ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,071
    67,383
    113
    Otchara hitanna epa ban.honeymoon eke next day geni maloth?otchara future eka construct karanna epa.ena deta face karapan or goto spa
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මැරි කරපං බං ඔව හිත හිත හූල්ලන්නැතුව
    මෙත දැන් අපි මැරි කරණ එක අවුල් කියල කිව්වට‍
    උඔ මරි කරන් නැතුව ඉන්නෑනේ
    මැරියන් උබ කැමතිනන්
     

    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    චන් උඹලාගේ Marriage Life එක කොහොමද බං?
    hodai
    Marry කරලා කොච්චර කාලයක්ද?
    0
    Marry කරේ Proposal එකකින්ද නැත්නම් කොච්චර කාලයක් දැන අදුනගෙනද?
    kiyanna ba
    Marry කරන්න කලින් හොදම යාළුවොද?
    danna
    උඹලා Marry කරපු එක ගැන රිග්‍රෙට් වෙනවද?
    kiyanna ba
    Sex ලයිෆ් එකේ අඩුවක් තියෙනවද?
    ekath kiyanna ba
    Marry කරාට පස්සේ උඹලා අවුරුදු 20 දී විතර හිතපු විදිහට නෙවේද හිතන්නේ?
    na
    අන්තිමට අහන්න තියෙන්නේ මචන් Marry කරපු Couple එකකට Recommended කරන්නේ වෙනම ඉන්න එකද ගෙදර මිනිස්සු එක්ක ඉන්න එකද?
    wenama inna eka