පොඩි උන් 1යි - උට වයස 4යිමැරි කරල ඉන්න කිරිපුතාලා..
View attachment 143446
තරුණ කාලේම (25-30 අතර) පොඩි උන් ඉන්නවනම් හොදයි කියන එක මම හිතන්නේ
- උබලට පොඩි උන් කියක් ඉන්නවද?
- Wifeට බාබාලා හම්බෙන විට Wifeට හා උබට වයස් කියද?
කොහොමද බාබාල එක්ක ගත කරන ලයිෆ් එක ... අදහස් දාගෙන යමු.
NO KIDS.... NO PROBLEMමහත්තුරු ටික අදහස් ඕන නෑ හොදේ![]()

මොකද්ද බං පැහැදිලි නෑ...නොකර ළමයි ඉන්න උන් ඉන්නවද බලන්න ආවෙ...........![]()

denata nan lassanata thread eka yanawa..Ra wenakota awilla methana pora talks tika dei bn![]()
![]()
![]()
![]()

එකක් මදි 4 ක් වත් හදපන් යුද්දෙට යන්න - නැත්තම් සරදියෙල් නමට හොද නෑපොඩි උන් 1යි - උට වයස 4යි
උ ලැබෙනකොට මට 30යි නෝනට 25යි
ජීවිතේ ලස්සනට ගෙවෙනවා.. පොඩි එකා පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනකොට හිතට මාර සතුටක් එන්නේ. දවසෙන් දවස අලුත් අලුත් දේවල් කරද්දී මාර සතුටුයි. දැන්නං පොඩ්ඩක් දගයි. 2 ගේන්න කාලේ හරි දැන් ඒත් තව අවුරුද්දක් විතර ඉදලා හදනවා. ක්ලිනික් යන්න බෑ VOG චැනල් කරන්න බෑ කොවිඩ් හින්දා අවධානම වැඩීනේ

හදන්න නම් බැරියෑබං... බලන්න කෙනෙක් නෑනේ. අපි දෙන්න විතරයි හැමදේම කරගන්න ඉන්නේ. අනිත් කාගෙවත් උදව් ගන්නේ නෑඑකක් මදි 4 ක් වත් හදපන් යුද්දෙට යන්න - නැත්තම් සරදියෙල් නමට හොද නෑ![]()
එහෙම කොහොමද බං කාගෙන්වත් පිස්සුද අහන්නෙ... එක එකා එක එක විදියයි.Pissuda bn..lankawe lamai hadanna..
ekagaiyi machan. mama danna uncle la innawa 40 panala lamaiyi hadapu. ara lamaiyi patta kattak kanawa jeewithee mokada ara uncle la 70wath panala, paw wadeee25 වෙනකොට ඇට පැල කරාම 50 වෙද්දී 25හේ දරුවෝ ඉන්නවා හතලිස් පහේ වයිෆ් ඉන්නවා
මේකේ ඉන්න හරියට කිබ්බක් වත් දැකල නැති එක එක ෆකයින්ගේ බණ අහලා විවාහේ පරක්කු කරං නාකි වෙලා දරු සුරතල් බලලා අනාත වෙන්න එපා.![]()
- Wifeට බාබාලා හම්බෙන විට Wifeට හා උබට වයස් කියද? 27
කොහොමද බාබාල එක්ක ගත කරන ලයිෆ් එක ... අදහස් දාගෙන යමු.
meka dan type karanna ba. passe welawaka dannam


Untill your 40's.no kids no worries gang rise up!
No kids No worries කියලා වාර්තා තරයි@Emios වාර්තා කරන්න..
Partly true. Specialy if you have 2 and they gang up together & wreck shit up all the time.Basically the end of your life as you know it,