Marry කරල ළමයි ඉන්න වුන් වරෙන්

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    එක්කෙනයි
    මට - 26 වයිෆ්ට - 25
    පොඩි එකා හින්දා මම ඉගෙනගත්ත ලොකුම දේ ඉවසීම. මට ඉස්සර අම්බානක මල පනිනවා
    හැමෝම හිතුවේ මම පොඩි එකාට ගුටි දෙයි කියලා,වයිෆ් පාවා එහෙම හිතලා තිබ්බා
    ඒත් දැන අවු 5,මම පොඩි එකාට අතක්වත් තියලා නැහැ,වයිෆ්නම් පාරවල් එකක් දෙකක් ගහලා තිබ්බා
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    මැරි කරල ඉන්න කිරිපුතාලා..

    View attachment 143446
    • උබලට පොඩි උන් කියක් ඉන්නවද?
    • Wifeට බාබාලා හම්බෙන විට Wifeට හා උබට වයස් කියද?
    තරුණ කාලේම (25-30 අතර) පොඩි උන් ඉන්නවනම් හොදයි කියන එක මම හිතන්නේ :rolleyes:

    කොහොමද බාබාල එක්ක ගත කරන ලයිෆ් එක ... අදහස් දාගෙන යමු. :love:

    NO KIDS.... NO PROBLEMමහත්තුරු ටික අදහස් ඕන නෑ හොදේ :rofl:
    පොඩි උන් 1යි - උට වයස 4යි
    උ ලැබෙනකොට මට 30යි නෝනට 25යි
    ජීවිතේ ලස්සනට ගෙවෙනවා.. පොඩි එකා පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනකොට හිතට මාර සතුටක් එන්නේ. දවසෙන් දවස අලුත් අලුත් දේවල් කරද්දී මාර සතුටුයි. දැන්නං පොඩ්ඩක් දගයි. 2 ගේන්න කාලේ හරි දැන් ඒත් තව අවුරුද්දක් විතර ඉදලා හදනවා. ක්ලිනික් යන්න බෑ VOG චැනල් කරන්න බෑ කොවිඩ් හින්දා අවධානම වැඩීනේ
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නයිස් රිප්ලයිස් ගයිස්. කීප් ගොයින් :love:


    නොකර ළමයි ඉන්න උන් ඉන්නවද බලන්න ආවෙ...........:rofl:
    මොකද්ද බං පැහැදිලි නෑ...:rofl:
    Ra wenakota awilla methana pora talks tika dei bn :lol: :lol: :lol: :lol:
    denata nan lassanata thread eka yanawa.. ;)
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,188
    113
    - උඩරට -
    පොඩි උන් 1යි - උට වයස 4යි
    උ ලැබෙනකොට මට 30යි නෝනට 25යි
    ජීවිතේ ලස්සනට ගෙවෙනවා.. පොඩි එකා පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනකොට හිතට මාර සතුටක් එන්නේ. දවසෙන් දවස අලුත් අලුත් දේවල් කරද්දී මාර සතුටුයි. දැන්නං පොඩ්ඩක් දගයි. 2 ගේන්න කාලේ හරි දැන් ඒත් තව අවුරුද්දක් විතර ඉදලා හදනවා. ක්ලිනික් යන්න බෑ VOG චැනල් කරන්න බෑ කොවිඩ් හින්දා අවධානම වැඩීනේ
    එකක් මදි 4 ක් වත් හදපන් යුද්දෙට යන්න - නැත්තම් සරදියෙල් නමට හොද නෑ :lol:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    එකක් මදි 4 ක් වත් හදපන් යුද්දෙට යන්න - නැත්තම් සරදියෙල් නමට හොද නෑ :lol:
    හදන්න නම් බැරියෑබං... බලන්න කෙනෙක් නෑනේ. අපි දෙන්න විතරයි හැමදේම කරගන්න ඉන්නේ. අනිත් කාගෙවත් උදව් ගන්නේ නෑ
     
    • Like
    Reactions: charitha2011

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    25 වෙනකොට ඇට පැල කරාම 50 වෙද්දී 25හේ දරුවෝ ඉන්නවා හතලිස් පහේ වයිෆ් ඉන්නවා ♥️♥️
    මේකේ ඉන්න හරියට කිබ්බක් වත් දැකල නැති එක එක ෆකයින්ගේ බණ අහලා විවාහේ පරක්කු කරං නාකි වෙලා දරු සුරතල් බලලා අනාත වෙන්න එපා.😘
    ekagaiyi machan. mama danna uncle la innawa 40 panala lamaiyi hadapu. ara lamaiyi patta kattak kanawa jeewithee mokada ara uncle la 70wath panala, paw wadeee

    35 panala nam lamaiyi hadanna honda na bung hondatama stable nathnam. 60 panala wayasata yanakota apita leda wela kela unama unge tharuna kale lassanama kaleth kanna wewi apita.
     
    Last edited:

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මැරි කරල ඉන්න කිරිපුතාලා..

    View attachment 143446
    • උබලට පොඩි උන් කියක් ඉන්නවද? 2

    • Wifeට බාබාලා හම්බෙන විට Wifeට හා උබට වයස් කියද? 27

    කොහොමද බාබාල එක්ක ගත කරන ලයිෆ් එක ... අදහස් දාගෙන යමු. :love:

    meka dan type karanna ba. passe welawaka dannam
     

    akilayohanperera

    Active member
  • Mar 23, 2011
    131
    35
    28
    Depanama
    • උබලට පොඩි උන් කියක් ඉන්නවද?
    එක් කෙනයි....
    • Wifeට බාබාලා හම්බෙන විට Wifeට හා උබට වයස් කියද?
    වයිෆ් ට 26 යි... මටත් 26 යි..... දැන් 29 යි.


    තරුණ කාලේම (25-30 අතර) පොඩි උන් ඉන්නවනම් හොදයි කියන එක මම හිතන්නේ :rolleyes:

    මාත් හිතනවා.........

    කොහොමද බාබාල එක්ක ගත කරන ලයිෆ් එක ... අදහස් දාගෙන යමු. :love:

    ආතල්....

    කට්ටිය කියනව වගේ..
    (නිදහසේ වෙන රටක ඇවිදලා එනවා වගේ) දේවල් කරල ඉන්නව නම් වඩා හොදයි... මාත් පොඩ්ඩා එක්ක සහ නැතුව ගිහින් තියෙනවා.... ඒත් පොඩ්ඩ එක්ක යද්දි වෙනම ආතල් එකක්....
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    @Emios වාර්තා කරන්න..
    No kids No worries කියලා වාර්තා තරයි

    Basically the end of your life as you know it,
    Partly true. Specialy if you have 2 and they gang up together & wreck shit up all the time.

    දෙන්නයි. කොල්ලට 7යි, කෙල්ලට 3යි. පට්ටම දගයි. වෙලාවකට හෙඩ් එක යනවා
    ------ Post added on Sep 12, 2021 at 12:09 AM
     
    Last edited: