Marshall Bruce mathers (එමිනෙම්)

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    Look
    If you had
    One shot
    Or one opportunity
    To seize everything you ever wanted
    In one moment
    Would you capture
    Or just let it slip?
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    මරුසිරා;21757466 said:
    සුද්දගේ හැමදේම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කොපි නොකර

    ඔන්න සුද්දාගෙන් දෙයක් කොපි කරනවානම් සිංහලු ..

    ආදර්ශයක් ගන්න පුළුවන් කොල්ලෙක් තමයි :love::love::yes::yes:

    රේප් +12

    yako ohoma kiyanna epa ape ekale mathkudu gahanna gani onna :rofl: ita passe sick kadanawa boru :lol: kiyai elakiri eke maru sira kiwwe kiyala uba gas :shocked::rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,665
    113
    127.0.0.1:8080/Kandy
    හිප්පොප් මට එතරම් දිරවන සංගීත අාඛයනයක් නොවෙයි. නමුත් එමිනම් ගේ මේ චිත්ත ධෛර්යයට මම ආචාර කරමි.
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    81sCQ5HWc2L._SY355_.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    Source:

    රටක් කම්පා කළ පේරාදෙණි සරසවි සොඳුරියගේ වියෝව සමගින් කරළියට ආ හිප් හොප් රජුගේ ගීතයක් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් වූ හැටි (PHOTOS)

    හිප් හොප් රජුන් ලෙස බොහෝ දෙනා හඳුන්වන ජනප්‍රිය රැප් ගායක එමිනම් පිළිබඳ පසුගිය දිනවල මෙරට සමාජ අඩවි වෙබ් අඩවි වල කතා බහට ලක්විය.

    ඒ ඔහුගේ ජීවිත කතාව පිළිබඳ ලියැවුණ සටහනක් නිසාවෙනි.ජීවිතයේ බොහෝ දුක් කම්කොටලු බාධා මධ්‍යයේ ලොව හොඳම රැප් ගායකයා දක්වා ආ ගමන් මග පිළිබඳ එහි සඳහන් විණි.

    එමිනම්ගේ ගීතයක වචනයක් පසුගියදා ඔක්ස්ෆර්ඩ් ශබ්දකොෂයට ඇතළත් වී තිබේ.

    මෙසේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකොෂයට ඇතුළත් වූයේ stan යන වචනයයි.

    2000 වසරේ stan නමින් නිකුත් වූ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ එමිනම් හා බ්‍රිතාන්‍ය ගායිකාවක වන ඩිඩෝ විසිනි.

    එමිනම් විසින් රචිත මෙම ගීතය රෝලින් ස්ටෝන් ශ්‍රේණිගත කිරීමට අනුව ලොව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම ගීත 500 අතරේ 296 වන ස්ථානය දිනාගෙන ඇත.

    stan (ස්ටැන්) යන මෙම වචනයේ තේරුම සඳහන් කර තිබෙන්නේ ‘කීර්තිමත් පුද්ගලයෙකුගේ ප්‍රබල රසිකයෙක්‘ යනුවෙනි.

    එමිනම් පිළිබඳව මෙරට සමාජ ජාල වල කතාබහක් ඇතිවූයේ පසුගියදා දුම්රියකට පැන සියදිවි නසාගත් පෙරාදෙණි සරසවි සිසුවියගේ මරණයත් සමගිනි.

    මේ අන්තර්ජාලයේ හුවමාරු වූ එම සටහනයි.


    bfc648208366dd89abf68ad8d389f7c1bdb36964.png


    neth gossip
     
    Last edited: