You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
HOUSE OF FLYING DAGGERS-2004
2004 වසරේ ලොව පුරා තිරගතවූ IMDB Rating 7.6/10 ක් ලබා ඇති මෙය ඔස්කාර් සම්මානයට නාම යෝජනා වී තවත් සම්මාන 16 දිනා ඇත. මාර්සල් ආර්ට් කලාවේ උපරිමය මෙහි ඇතැයි මම සිතමි.