වහිනවා නැතිවෙන්න... තට්ටම ලඟට වතුර මට්ටම මිදුලේ.
ඒ මදිවට සති දෙකක ඉඳලා ඇටදෙක හැංගිලා හීතලට.. එපා වෙනවා...
මැරි කොරපු කුකුළොන්ටනම් පංකාදු ක්ලයිමේට් එක....
Oya peththeth gym wahanawada 11am to 4 pm wage..mama dekka gym akaka ehema board akak..ජයග්රාහී හත්වෙනි වතාවට අලුතෙන් යන්නේ.
ඊයේ ගියෙත් නෑ. ඒක නිසා අද යන්න ඕන. පෝයට වහලා නිසා හෙටත් යන්න ඕන.
------ Post added on Sep 27, 2023 at 11:10 AM
Meheth iye idalama wessa ban goda emak nee adath wessa![]()
වහිනවා නැතිවෙන්න... තට්ටම ලඟට වතුර මට්ටම මිදුලේ.
ඒ මදිවට සති දෙකක ඉඳලා ඇටදෙක හැංගිලා හීතලට.. එපා වෙනවා...
මැරි කොරපු කුකුළොන්ටනම් පංකාදු ක්ලයිමේට් එක....
na meka nam ehema wahala na.Oya peththeth gym wahanawada 11am to 4 pm wage..mama dekka gym akaka ehema board akak..
------ Post added on Sep 27, 2023 at 11:37 AM
Mehe godak ehema wahalalu mata athana ekkenek kiwwena meka nam ehema wahala na.
mamath owa danne nee ban ekai ahuweබොරු කියන්ඩ එපා මම අනුරාධපුරේ ඉන්නේ දැන්, ඔලුව කැරකෙනවා පෑවිල්ල ට... ඔක්කොම හිඳිලාGym?aden negitinna hitenne ne
ow tawa peyakin withara yanna kiyala baluwe math..අදවත් ජිම් යන්න පෑව්වොත් ඇති
ow ban ude wedata yanna lasthi welath passe giye na digatama wessa..Gym?aden negitinna hitenne ne
මම ගිහිල්ලා ආවාow tawa peyakin withara yanna kiyala baluwe math..
eth wahinna wage hadanne aith
ow ban ude wedata yanna lasthi welath passe giye na digatama wessa..
dawal 1.00 wenakan nidagaththa itapasse![]()
ne ban.mata oya karume gewanna be.Job ekak karannadda bn
mama giye na banමම ගිහිල්ලා ආවා
ow ban mama yana ekath 11am to 3pm wahalaMehe godak ehema wahalalu mata athana ekkenek kiwwemamath owa danne nee ban ekai ahuwe