Maru oi. Chooti kaleta giya

Bam

Well-known member
  • Apr 6, 2025
    4,633
    10
    3,232
    113
    issar math ohomai. gedara wahale idala lat eke wahala udata paninawa. adi 5-6 durin thiyenne

    dn wahalata nagaganna ba bn wewlanawa :confused:
    Sirwat .
    Mama hituwe mata witharak thiyana bayak kiyala oka.
    Issara 100ft gas 🌳 uda naginawa. Siyabala gahak ehema penna behe.
    Den kakul weulala yati patul walata dadiya danawa.🥹
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,556
    6,560
    113
    Galaha
    අපේ තාත්ත ඉස්සර ගාන්න පන්නනකොටනම් මම ගස් වලට නගිනව. අහු උනොත් සඳ ගුටි. පොර වැඩ ඇරිල එනකොට මගෝඩියේ ඇවිද්දින්න ගිහින් තිබ්බම තමයි ගහන්නෙ. :P

    issar math ohomai. gedara wahale idala lat eke wahala udata paninawa. adi 5-6 durin thiyenne

    dn wahalata nagaganna ba bn wewlanawa :confused:
    මම තවම උඩ වතුර ටැංකියට ඉනිමගක් නැතුව (පොල් පිත්තක් තියලා, පොඩි කාලේ ගස් වලට යන්නෙ එහෙමනෙ ) නැගල උඩ ඉඳල පනිනව. ඉස්සර වගේනම් බෑ කකුල් කැඩෙයි කියල හිතෙනව ඒත් පනිනවා. :P
    ------ Post added on May 9, 2026 at 6:29 PM
     
    • Haha
    Reactions: Bam

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,644
    9,691
    113
    Drunk Stronger Than Me GIF by Amy Winehouse


    ටිකකින් එන්නම්, ටිකක් විතර ඔලුව රිදෙනවා
     
    • Wow
    Reactions: saja