MARUTEL

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Dial 123
    බී.....ප් ආයුබෝවන් ඔබව මරුටෙල් වෙත සාදරයෙන් පිලිගනිමු.

    මම් අහන්නෙනම් නෑ රත්තරනේ
    ඔබ කෙට්ටු උනේ කොහොමද කියලා
    මට දුරින් උන්නු කාලෙදි දැනුනා
    ඔබ තුන්වේලම කෑවෙ නෑ කියා

    මෙම ගීතය ඔබගේ කෝලටියුනය ලෙස ලබා ගැනීමට තරැ සළකුණ යොදන්න:love:

    අපගේ නවතම එකට දෙකක් පැකේජය සඳහා අංක එක යොදන්න [මෙහිදී විනාඩියකට රැපියල් හතරක් අය කෙරේ]

    අලුත්ම මරු වැලක් දිනා ගැනීම සඳහා අංක දෙක යොදන්න

    අපගේ ටොම් පච සේවාව සක්රිය කර ගැනීම සඳහා අංක තුන යොදන්න

    පාරිභෝගික ලොල්ලෙක් ඇමතීම සඳහා අංක හතර යොදන්න........:baffled:



    --------------------------------------------------


    හොඳ නම් කොමෙන්ට් එකක් දාගෙනම යන්න !:rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    dirty-language-smiley-emoticon.gif