යාලුවනේ....මගේ තියෙන්නෙ Maruthi Suzuki ALTO Lxi කාර් එකක්...මට මෙකට GPS Navigation System එකක් දාගන්න පුලුවන්ද? නෑත්නම් GPS Navigation තියෙන Phone එකක් ගන්න එකද හොද? මට ගෑන GPS Navigation දෑනුමක් නෑ....පොඩ්ඩක් කියල දෙන්නකො.....