මරුටි800 දැන් බ්‍රෑන්ඩ්නිව් එන්නේ නෑ.මේක නවත්තලා.මම ආසම කාර් එකක්.හරිම සිම්පල්.බ්‍රෑන්ඩ්නිව් ගත්තම 10 ඉයර්ස් රෙපයාර් එන්නේ නෑ.ඕන තැනක පාක් කරන්න ලේසි.කොලඹ යන්න ලේසි.ඒ.සි එකත් ඇති.හැබයි මේක තනියම ඩ්‍රයිව් කරන්න,සෙට් උන බඩුවක් උස්සන්න නියම කාර් එක.ඕන මුඩුක්කුවක පාක් කරලා යන්න පුලුවන් බය නැතිව.වටින්නේ නැති නිසා මොකෙක්වත් අත තියන්නේ නෑ.මේක බ්‍රෑන්ඩ් නිව් එනවනම් තමයි මරු.මගේ ගාව බ්‍රෑන්ඩ් නිව් දෙකක් තිබ්බා.අල්ටො එකට වඩා මේක හිතට අල්ලනව.මොකද මේක 1980 කාලේ වගේ කාර් එකක් නිසා.දැන් ලංකාවේ කාර් අරගෙන වැඩක් නෑ මොකද 80%ක් විතර ටැක්ස්. බෙන්ස් එකක් ගත්තත් ලක්ෂ 80ක ටැක්ස් එකක් වදිනවා.ලක්ෂ 60 ගනන්වලට තියෙන වාහන ඒ ගනන් වලට වටින්නේ නෑ.