නිර්මාතෘ - Dwarves
හිමිකරුවන් - Thor
භාවිතා කල අය - Odin, Thor, Vision
චිත්‍රපට - Iron Man 2, Thor, The Avengers, Iron Man 3 (සදහන් කිරීමක්), Thor: The Dark World, Avengers: Age of Ultron, Thor: Ragnarok (2017)
TV - Agents of S.H.I.E.L.D.(සදහන් කිරීමක්), Daredevil (සදහන් කිරීමක්)
නිර්මාතෘ - Howard Stark
නිර්මාණය කල දිනය - 1943
හිමිකරුවන් - Captain America, Howard Stark,
භාවිතා කල අය - Captain America, Bucky Barnes (තාවකාලිකව), Black Widow (තාවකාලිකව), Hawkeye (තාවකාලිකව)
චිත්‍රපට - Captain America: The First Avenger, The Avengers, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Captain America: Civil War (2016)
TV - Agents of S.H.I.E.L.D.(සදහන් කිරීමක්), Agent Carter (සදහන් කිරීමක්)
නිර්මාතෘ - Tony Stark
හිමිකරුවන් - Tony Stark
භාවිතා කල අය - Tony Stark, James Rhodes (War Machine)
චිත්‍රපට - Iron Man, Iron Man 2, The Avengers, Iron Man 3, Avengers: Age of Ultron, Ant-Man (සදහන් කිරීමක්) , Captain America: Civil War (2016)
TV - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
Tony Stark ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදීන්ට හසු වූ පසු ඉන් පලා යාම සදහා නිර්මාණය කෙරුණු Iron Man suit එක මේ දක්වා Iron Man Armors 47ක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. ඉන් 45 ක්ම Tony භාවිතා කල Iron Man suit වේ. J.A.R.V.I.S. සහ F.R.I.D.A.Y. කෘත්‍රිම බුද්ධි පද්ධති සම්බන්ධ කර ඇති මෙමගින් පියාසර කිරීමේ හැකියාව, ආයුධ මගින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව, තොරතුරු විශ්ලේෂණය කිරීමේ හැකියාව, ස්වයංක්‍රියව ගමන් කිරීමේ හැකියාව වැනි බලයන් කීපයක් අඩංගු වේ.
නිර්මාතෘ - Howard Stark, Anton Vanko, Tony Stark (පූර්ණ සංස්කරණය), Ivan Vanko (අනුපිටපත් සංස්කරණය)
නිපද වූ වර්ෂය - 1960 - 1970 (මුල්ම), 2010 (දෙවන)
හිමිකරුවන් - Tony Stark, Obadiah Stane, James Rhodes, Ivan Vanko
භාවිතා කල අය - Tony Stark, Obadiah Stane, James Rhodes, Ivan Vanko
චිත්‍රපට - Iron Man, Iron Man 2, The Avengers, Iron Man 3, Avengers: Age of Ultron, Captain America: Civil War (2016)
අද්විතීය බල මූලාශ්‍රයක් වන මෙය දෙවන ලෝක යුධ සමයෙන් පසු Howard Stark සහ Anton Vanko විසින් 1960 ගණන් වල නිර්මාණය කෙරුණි. මෙහි දෙවන නිර්මාණය (chestpiece) Tony Stark විසින් නිර්මාණය කරන ලදී.
නිර්මාතෘ - Air National Guard, Sam Wilson
හිමිකරුවන් - Sam Wilson
භාවිතා කල අය - Sam Wilson, Riley
චිත්‍රපට - Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Ant-Man, Captain America: Civil War (2016)
නිර්මාතෘ - Abraham Erskine
හිමිකරුවන් - Strategic Scientific Reserve, United States Armed Forces
භාවිතා කල අය - Johann Schmidt, Steve Rogers, Bruce Banner, Emil Blonsky
චිත්‍රපට - The Incredible Hulk, Captain America: The First Avenger
TV - Agents of S.H.I.E.L.D., Agent Carter
නිර්මාතෘ - Tony Stark
හිමිකරුවන් - Tony Stark
භාවිතා කල අය - Tony Stark, Avengers, Ultron, Vision
චිත්‍රපට - Iron Man, Iron Man 2, The Avengers, Iron Man 3, Avengers: Age of Ultron
Just A Rather Very Intelligent System නොහොත් J.A.R.V.I.S., Tony Stark විසින් නිර්මාණය කල කෘත්‍රිම බුද්ධි පද්ධතියකි. Tony ගේ කුඩා කල ප්‍රධාන මෙහෙකරු වන Edwin Jarvis සිහි වීම පිණිස මෙම නම යොදා ඇත.මෙය යොදා ගෙන Tony ගේ වැඩ කටයුතු කරගැනීමටත්, Iron Man Armors සදහා යොදා ගැනීමටත් හැකි වේ. වර්තමානයේ මෙම පද්ධතිය උපයෝගී කොටගෙන Vision නිර්මාණය වී ඇත.